මචන් මගෙ යාලුවෙක්ගෙ hp lap1 hinge එක කැඩිලා බන් මේකට මොකක්ද කරන්න ඕනි..? hinge විතරක් ගන්න තියෙයිද බන්..? http://s15.postimg.org/qqyh3wxln/52935i51_C6_EC10384_C8_CEA.jpg
Last edited:
thanx mchow...Ebay එකෙන් ගෙන්න ගන්න, ඒක ලාබයි. මාත් මගේ Apple MacBook Air එකේ Hinge එක කැඩිලා මෙහෙන් ගන්න අහනකොට 10-12 ක් කිව්වා, Ebay එකෙන් ගතේ 1200 ට විතර.
kohomda ban hinge1 vitharak ganna thiyenavada bn, nathnam frame1th ekkamada ban ganna oni...?thanx mchow...kohomda ban hinge1 vitharak ganna thiyenavada bn, nathnam frame1th ekkamada ban ganna oni...?
thnx mchan mama hoyala balannam...Hinge එක විතරක් ගන්න පුලුවන් මචං. ලැප් එකේ මොඩෙල් එක ගහලා hinge කියලා search කරන්න. කෝකටත් ලැප් රේපයාර් කරන තැන් වලිනුත් අහලා බලන්න. Motherboard එහෙමෙ පිච්චුන ඒවගේ ඕක ලාබෙට ගන්න පුලුවන්. Ikaman එකෙත් search කරලා බලන්න....
thanxbnumo
hinge එක විතරක් ගන්න පුළුවන්. හැබැයි ඕක හයි කරලා තියෙන ඇන සෙට් වෙන තැන ඇඹරිලා තිබිල මගේ එකක් හදාගන්නත් බැරි උනා.(වියදම් වෙන ගැනත් එක්ක.) ලංකාවේ හදන තැනකට දීල බලපන් සමහර විට ලාබෙට යූස් කරපු එකක් ගන්න පුළුවන් වේවි
4500k aran gum gala alawala dunna, dawas 2n gelawuna. (mama benala salli tikanam aye gatta
)hinge එක විතරක් ගන්න පුළුවන්. හැබැයි ඕක හයි කරලා තියෙන ඇන සෙට් වෙන තැන ඇඹරිලා තිබිල මගේ එකක් හදාගන්නත් බැරි උනා.(වියදම් වෙන ගැනත් එක්ක.) ලංකාවේ හදන තැනකට දීල බලපන් සමහර විට ලාබෙට යූස් කරපු එකක් ගන්න පුළුවන් වේවි

Ow machan mage Toshiba eketh me scene ekama wela goda danna bari una. Hinge witharak dala ba, plastic cover ekath kadila nisa ana set wenne na. Laptop.lk eke yakku4500k aran gum gala alawala dunna, dawas 2n gelawuna. (mama benala salli tikanam aye gatta
)
Body ekak hoya ganna puluwannam goda.
screen frame1th ekka ganna thiyenavanam godaneda bn...balamu machan mama qwa, balai hadanna puluvanda kiyala.. nathnam mama gemata bahinvaaaaaaaaaaකෝරලේමහත්තයා;19092074 said:![]()
ප්ලාස්ටික් එක හදල දෙන්න පුලුවන් යකඩ එකනම් දාන්නම වෙනව
![]()

යකඩ එකක් නං තියෙන්නෙ ගොඩක් වෙලාවට වෙන්නේ සක්‍රීන් එකේ යට පැත්තේ තියන යකඩ ප්ලේට් එකෙන් ගැලවෙන එක (ඕක නිකං ස්පොට් වෙල්ඩ් වගේ සීන් එකකින් හයි වෙලා තියෙන්නේ).
මම එහෙම වෙච්ච එකක් ඉපොක්සි ග්ලූ එකකින් ඇලෙවුවා එක පාරක් ඒක ඊට පස්සෙ ගොඩක් කල්(ආපහු කැඩුනා කියලා මට දැනගන්න ලැබුනේ නැහැ, යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ එකක් ඒක) වැඩ කරා අවුලක් නැතිව
