Lap1 hinge එක කැඩිලා..

djrasika

Junior member
  • Aug 31, 2006
    53
    1
    8
    Lap hinge

    Ebay එකෙන් ගෙන්න ගන්න, ඒක ලාබයි. මාත් මගේ Apple MacBook Air එකේ Hinge එක කැඩිලා මෙහෙන් ගන්න අහනකොට 10-12 ක් කිව්වා:shocked:, Ebay එකෙන් ගත්තේ 1200 ට විතර :lol:
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    Ebay එකෙන් ගෙන්න ගන්න, ඒක ලාබයි. මාත් මගේ Apple MacBook Air එකේ Hinge එක කැඩිලා මෙහෙන් ගන්න අහනකොට 10-12 ක් කිව්වා, Ebay එකෙන් ගතේ 1200 ට විතර.
    thanx mchow...:yes: kohomda ban hinge1 vitharak ganna thiyenavada bn, nathnam frame1th ekkamada ban ganna oni...?
     
    djrasika

    Junior member
  • Aug 31, 2006
    53
    1
    8
    thanx mchow...:yes: kohomda ban hinge1 vitharak ganna thiyenavada bn, nathnam frame1th ekkamada ban ganna oni...?

    Hinge එක විතරක් ගන්න පුලුවන් මචං. ලැප් එකේ මොඩෙල් එක ගහලා hinge කියලා search කරන්න. කෝකටත් ලැප් රේපයාර් කරන තැන් වලිනුත් අහලා බලන්න. Motherboard එහෙමෙ පිච්චුන ඒවගේ ඕක ලාබෙට ගන්න පුලුවන්. Ikaman එකෙත් search කරලා බලන්න....
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    hinge එක විතරක් ගන්න පුළුවන්. හැබැයි ඕක හයි කරලා තියෙන ඇන සෙට් වෙන තැන ඇඹරිලා තිබිල මගේ එකක් හදාගන්නත් බැරි උනා.(වියදම් වෙන ගැනත් එක්ක.) ලංකාවේ හදන තැනකට දීල බලපන් සමහර විට ලාබෙට යූස් කරපු එකක් ගන්න පුළුවන් වේවි
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    Hinge එක විතරක් ගන්න පුලුවන් මචං. ලැප් එකේ මොඩෙල් එක ගහලා hinge කියලා search කරන්න. කෝකටත් ලැප් රේපයාර් කරන තැන් වලිනුත් අහලා බලන්න. Motherboard එහෙමෙ පිච්චුන ඒවගේ ඕක ලාබෙට ගන්න පුලුවන්. Ikaman එකෙත් search කරලා බලන්න....
    thnx mchan mama hoyala balannam...
    thanx
     
    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    hinge එක විතරක් ගන්න පුළුවන්. හැබැයි ඕක හයි කරලා තියෙන ඇන සෙට් වෙන තැන ඇඹරිලා තිබිල මගේ එකක් හදාගන්නත් බැරි උනා.(වියදම් වෙන ගැනත් එක්ක.) ලංකාවේ හදන තැනකට දීල බලපන් සමහර විට ලාබෙට යූස් කරපු එකක් ගන්න පුළුවන් වේවි

    Ow machan mage Toshiba eketh me scene ekama wela goda danna bari una. Hinge witharak dala ba, plastic cover ekath kadila nisa ana set wenne na. Laptop.lk eke yakku:growl: 4500k aran gum gala alawala dunna, dawas 2n gelawuna. (mama benala salli tikanam aye gatta :lol: )
    Body ekak hoya ganna puluwannam goda.
     
    ow ban samaharavita ehemad adanne na bn mama eyata kiyannamko, eya eka geniyanakota bag1th ekkama vatila bn lap1, eliyata aran balanakota kelevelalu:(
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    Ow machan mage Toshiba eketh me scene ekama wela goda danna bari una. Hinge witharak dala ba, plastic cover ekath kadila nisa ana set wenne na. Laptop.lk eke yakku:growl: 4500k aran gum gala alawala dunna, dawas 2n gelawuna. (mama benala salli tikanam aye gatta :lol: )
    Body ekak hoya ganna puluwannam goda.

    ammooo 4500k gaththada ban alavanna..:shocked: screen frame1th ekka ganna thiyenavanam godaneda bn...
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    7160033.gif

    ප්ලාස්ටික් එක හදල දෙන්න පුලුවන් යකඩ එකනම් දාන්නම වෙනව
    9Y7qmQ3.png
     
    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    කෝරලේමහත්තයා;19092074 said:
    7160033.gif

    ප්ලාස්ටික් එක හදල දෙන්න පුලුවන් යකඩ එකනම් දාන්නම වෙනව
    9Y7qmQ3.png
    balamu machan mama qwa, balai hadanna puluvanda kiyala.. nathnam mama gemata bahinvaaaaaaaaaa:growl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    යකඩ එකක් නං තියෙන්නෙ ගොඩක් වෙලාවට වෙන්නේ සක්‍රීන් එකේ යට පැත්තේ තියන යකඩ ප්ලේට් එකෙන් ගැලවෙන එක (ඕක නිකං ස්පොට් වෙල්ඩ් වගේ සීන් එකකින් හයි වෙලා තියෙන්නේ).
    මම එහෙම වෙච්ච එකක් ඉපොක්සි ග්ලූ එකකින් ඇලෙවුවා එක පාරක් ඒක ඊට පස්සෙ ගොඩක් කල්(ආපහු කැඩුනා කියලා මට දැනගන්න ලැබුනේ නැහැ, යාලුවෙක්ගෙත් යාලුවෙක්ගෙ එකක් ඒක) වැඩ කරා අවුලක් නැතිව
     
    ehemada bn alavala hari goda dala denna balanam ban hadanna ba qwoth.. thank mchoww:)