Laptop එකක් ගන්න පොඩි help එකක් දෙන්නකෝ....???

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Laptop එකක් ගන්න පොඩි help එකක් දෙන්නකෝ....???

    මට ලැප්ටොප් එකක් ගන්න ඕන..:yes:
    හැබැයි ලොකු වියදමකට යන එකක් නම් නෙවෙයි. මගේ බජට් එක සාමාන්‍යෙයෙන් රු 85000/=ක් විතර:rolleyes:.

    Spec:

    1. core i5(3rd or 4th Gen processor)
    2. 4Gb - 8Gb RAM
    3. 2GB Separate, Dedicated VGA (G-Force) නම් හොදාාාායි.
    4. USB Port 3ක් 4ක් විතර.

    Dell Azuze or Toshiba

    ඔන්න ඔය ටික රු 85000/= විතර කරගන්න පුලුවන් හොද brand එකක් ගැන කියළ මට පොඩි help එකක් දෙන්න කෝ එළකිරි යාළුවෝ:):D
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    DELL Inspiron 3542 eka 89,900 with DOS. 4GB RAM, 500 GB Hard, 2 GB Dedicated VGA (NVDIA)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එළකිරි කොල්ලෙක්;17300502 said:
    ASUS x550LD model ekak thibuna bn price eka mathaka ne. Bt 4 GB RAM ekka 4th gen shape. Dedicated 2GB NVIDIA 820 da koheda

    හොදයි මචං තව ටිකක් හොයල බලන්නම්. ස්තූතියි උදව්වට :D

    Uraj gen ahapan mchn eya qyay

    Ok thanks machan.... :D

    :D thanks

    DELL Inspiron 3542 eka 89,900 with DOS. 4GB RAM, 500 GB Hard, 2 GB Dedicated VGA (NVDIA)

    ඔය ලැප් එකත් මට හිතට ඇල්ලලා තමයි මචං තියෙන්නෙ ඒත් බැට්රි බැකප් කාලයක් යද්දි අඩු වෙනවා කියල කථාවක් ඇහුවා Dell brand වල. ස්තූතියි comment එකට :D

    Thanks :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මට ලැප්ටොප් එකක් ගන්න ඕන..:yes:
    හැබැයි ලොකු වියදමකට යන එකක් නම් නෙවෙයි. මගේ බජට් එක සාමාන්‍යෙයෙන් රු 85000/=ක් විතර:rolleyes:.

    Spec:

    1. core i5(3rd or 4th Gen processor)
    2. 4Gb - 8Gb RAM
    3. 2GB Separate, Dedicated VGA (G-Force) නම් හොදාාාායි.
    4. USB Port 3ක් 4ක් විතර.

    Dell Azuze or Toshiba

    ඔන්න ඔය ටික රු 85000/= විතර කරගන්න පුලුවන් හොද brand එකක් ගැන කියළ මට පොඩි help එකක් දෙන්න කෝ එළකිරි යාළුවෝ:):D

    elakiriye urajgen danaganin...ugen ganin badu hodai..math gaththe ethanin..aluthma model ekak gaththahaki...warranty sure....contact num eka pm kala:D:D:D:D:D:D