Laptop එකක් ගන්න යන්නෙ

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    T
    oka 3-4 kilo dala hadanna one ethakota 240,000 wage yanawa thattayage mama hithanne

    RuDAJQz.png

    ------ Post added on Oct 15, 2023 at 1:34 PM
    thattaya ge site eke calculator karana link eka danna
     
    • Like
    Reactions: NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කවදාවත් මෙහෙන් ලැප් ගන්න එපා..පිටරටකින්ම ගන්න..මෙහෙට එන 98%ම ලැප් රෙප්ලිකා නැත්තම් කොලිටි අඩු ඒවා.අත්දැකීමෙන් කියන්නේ..මොකා මොන බයිලා ගැහුවත් ඩෙල් එහෙම ඩුබායි සහ යුරෝපා රටවල විකුණන ලැප් පැහැදිලිවම මෙහෙට වඩා කොලිටි වැඩී.මම හොදට වෙනස දැකලා තියනවා ඕවගේ.මේ මම පහලින් දාලා තියෙන්නේ ඩුබායි වල ලැප්ටොප් මිල බලාගන්න පුලුවන් සයිට් එකක්..මේකේ බලන්න ඔයා හොයන ස්පෙක් එකේ ලැප් වල මිල ඩුබායි වල කීයද කියලා.ඒ ඩිරාම් ගාන 90න් වැඩි කරලා ලන්කාවේ ගාන හදාගන්න.

    https://uae.sharafdg.com/
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541

    Thank u ♥️
     
    • Like
    Reactions: NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    @SHAN_22 Professional වැඩට නම් වැඩිපුර ගන්නේ ThinkPad එකකුත් තියෙනව අර ගේමිං ලැප් එකේ ගානට. රැම් එකක් ගහන්න ඕන්නෑ

    https://www.ebay.com/itm/304975643648
    Mekath patta labai neda. Office lap ekath thinkpad ekak machan. Arakama ganna baluwe. Man baluwe presto through gennanna :P
    ———-
    @Hyaenidae 1650 VGA ekka lap ekak gatta qwa neda giya aurudde? mokakda brand eka & model eka?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Mekath patta labai neda. Office lap ekath thinkpad ekak machan. Arakama ganna baluwe. Man baluwe presto through gennanna :P
    Ow ithin casual gamingnuth karanawa nam araka hndai ithin.

    Mama mekath damme ithin Thinkpad kiwwama dannawane Laptop build quality benchmark eka :yes:

    ———-
    @Hyaenidae 1650 VGA ekka lap ekak gatta qwa neda giya aurudde? mokakda brand eka & model eka?

    Acer Nitro 5. Labeta set wechcha nisa @lasankandy genath thibbe eyata wadak nathi nisa mata eya genapu ganatama dunna
    giya awurudde nemei 2021
    ------ Post added on Oct 15, 2023 at 4:00 PM
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Ow ithin casual gamingnuth karanawa nam araka hndai ithin.

    Mama mekath damme ithin Thinkpad kiwwama dannawane Laptop build quality benchmark eka :yes:

    Acer Nitro 5. Labeta set wechcha nisa @lasankandy genath thibbe eyata wadak nathi nisa mata eya genapu ganatama dunna
    giya awurudde nemei 2021
    ------ Post added on Oct 15, 2023 at 4:00 PM
    Mata me lap eka hambuna balagena yaddi. Me deken hoda eka mokakda? Presto eken ganna puluwan weine mekath

    https://www.bestbuy.com/site/hp-vic...512gb-ssd-mica-silver/6541840.p?skuId=6541840
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    • Like
    Reactions: NRTG

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ඕකත් හොඳයි, ඊබේ එකෙන් ගන්න

    https://www.ebay.com/itm/195986736797

    අහ් Out of stock නෙහ්. Bestbuy එකෙන්ම ගන්න වෙයි එහෙනං :sorry:
    Bestbuy eken pay karanna dewida kiyala sure na. Try karala balanna one eka
    මේක ගණන් වැඩිද

    https://www.ebay.com/itm/304975154421
    Ekanam wadi. Anika design ekata e hati asa na. Victus eka simple nisa eka baluwe
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කවදාවත් මෙහෙන් ලැප් ගන්න එපා..පිටරටකින්ම ගන්න..මෙහෙට එන 98%ම ලැප් රෙප්ලිකා නැත්තම් කොලිටි අඩු ඒවා.අත්දැකීමෙන් කියන්නේ..මොකා මොන බයිලා ගැහුවත් ඩෙල් එහෙම ඩුබායි සහ යුරෝපා රටවල විකුණන ලැප් පැහැදිලිවම මෙහෙට වඩා කොලිටි වැඩී.මම හොදට වෙනස දැකලා තියනවා ඕවගේ.මේ මම පහලින් දාලා තියෙන්නේ ඩුබායි වල ලැප්ටොප් මිල බලාගන්න පුලුවන් සයිට් එකක්..මේකේ බලන්න ඔයා හොයන ස්පෙක් එකේ ලැප් වල මිල ඩුබායි වල කීයද කියලා.ඒ ඩිරාම් ගාන 90න් වැඩි කරලා ලන්කාවේ ගාන හදාගන්න.

    https://uae.sharafdg.com/
    This is very true. I had a HP envy m6 many years ago.(bought from the U.S.)
    And one of my friend had the same laptop which was bought from SL. my one was significantly better in terms of performance,display quality battery life also the sound quality. And it lasted many years then Sri Lankan bought one. :yes: