Laptop එකක් ගන්න හෙල්ප් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    ලක්ශ 2ක් වගේ බජට් එකකට ගන්න හොඳ ලැප් එකක් කියපල්ලකො.

    කාලයක් අව්ලක් නැතුව යූස් කරන්න පුලුවන්.

    ගොඩක්ම ඕනෙ වෙන්නෙ තැන තැන ගෙනිහ්න් ක්ලාස් කරන්න,ටියුට් හදන්න වගේ දේවල් වලට.බැටරි ලයිෆ් එක හොඳ වෙන්න ඕනෙ.

    AMD රයිසන් වගේ උනාට අවලක් නෑ. :)
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    උබට මැක්බුක් එකක් තමයි කොම්ලො සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    වොරන්ටි සුවර් ද බන්.
    Brandnew nam sure

    Mama rassawa karanen 10 years old thinkpad ekakin. Kisi henayak naha..gale gahuwath kadenne nathi badu thinkpad

    උබට මැක්බුක් එකක් තමයි කොම්ලො සෙට් වෙන්නෙ
    Macbook ganna nam laksha dekath ekka pukath deela madi wei
    ------ Post added on Jan 22, 2023 at 5:07 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    Dell vostro i3 ගැන පුළුවන්. ඒක තමා මම දකින විදිහට හොදම. I5 නං මම හිතන් නෑ 200K වලට කිසිම brand එකකින් ගන්න පුළුවන් වෙයි කියල
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Brandnew nam sure

    Mama rassawa karanen 10 years old thinkpad ekakin. Kisi henayak naha..gale gahuwath kadenne nathi badu thinkpad


    Macbook ganna nam laksha dekath ekka pukath deela madi wei
    ------ Post added on Jan 22, 2023 at 5:07 PM
    ලක්ශ දෙකට හොද එකක් දැන් ගන්න පුලුවන් ද බන්? බිස්නස් ක්ලාස් ලැප්ටොප් ගනන් ඉතින්.නොර්මල් එකක් ගන්න එක අපරාදෙ.කාලයක් ගියාම තෙරෙයි.අනිත් බ්‍රෑන්ඩ් වලත් කොද ඒවා තියෙනවා
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ලක්ශ දෙකට හොද එකක් දැන් ගන්න පුලුවන් ද බන්? බිස්නස් ක්ලාස් ලැප්ටොප් ගනන් ඉතින්.නොර්මල් එකක් ගන්න එක අපරාදෙ.කාලයක් ගියාම තෙරෙයි.අනිත් බ්‍රෑන්ඩ් වලත් කොද ඒවා තියෙනවා
    Used thinpakds :)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    Amazon Link

    Acer Aspire 5 A515-57-53T2 Slim Laptop
    15.6" Full HD IPS Display
    12th Gen Intel Core i5-1235U
    8GB DDR4
    512GB NVMe SSD
    802.11ax Wi-Fi 6
    Thunderbolt 4
    Backlit Keyboard
    Windows 11 Home

    240,000 with shipping

    Thunderbolt 4 තියෙන හින්ද 65W+ පවර් බෑන්ක් එකකින් චාජ් කරන්නත් පුළුවන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    Dell vostro i3 ගැන පුළුවන්. ඒක තමා මම දකින විදිහට හොදම. I5 නං මම හිතන් නෑ 200K වලට කිසිම brand එකකින් ගන්න පුළුවන් වෙයි කියල

    ලංකාවෙන් ගන්න ප්ලේස් එකක් දන්නවද ?
     
    • Like
    Reactions: NRTG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං දැක්කා greentel tab එකක් තියනවා mouse,keybord ගහං වැඩ කරන්න පුළුවන් චනුක්ස් bro සර් 😁 දාලා තිබ්බා ඒකත් ලැපක් වගේ තමා වෙනසක් නෑ වෙනම cable එකකුත් දෙනවා ගනනුත් අඩුයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    ලංකාවෙන් ගන්න ප්ලේස් එකක් දන්නවද ?
    කප්රුක තට්ටයා මේක ගෙනත් දෙනව 216,000

    Amazon Link

    Y8NSf49.png


    Acer Aspire 5 A515-56-53S3 Laptop
    15.6" Full HD IPS Display
    11th Gen Intel Core i5-1135G7
    Intel Iris Xe Graphics
    8GB DDR4
    256GB SSD
    WiFi 6
    Fingerprint Reader
    BL Keyboard
    Windows 11
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Asus i7 11 gen
    16gb ram
    512ssd
    Thunderbolt
    15.6 fHD display
    Fingerprint



    thibuna 305000


    Used laptops = lamai dennek ekka ganiyek gannawa
    ------ Post added on Jan 22, 2023 at 5:19 PM

    Lenovo v15
    brand new I5 11gen laptop thiyenawa 2.30 idala udata
    ------ Post added on Jan 22, 2023 at 5:21 PM
    Uba thinkpads use karala tiyenawada?
    Nodanna labbawal katha karanna epa
     
    • Like
    Reactions: lilman