Laptop එකක් ගන්න හෙල්ප් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    කප්රුක තට්ටයා මේක ගෙනත් දෙනව 216,000

    Amazon Link

    Y8NSf49.png


    Acer Aspire 5 A515-56-53S3 Laptop
    15.6" Full HD IPS Display
    11th Gen Intel Core i5-1135G7
    Intel Iris Xe Graphics
    8GB DDR4
    256GB SSD
    WiFi 6
    Fingerprint Reader
    BL Keyboard
    Windows 11

    මේවගෙ වොරන්ටි ගන්න උනොත් ඩිස්කේ අම්මට ඩිස්කේ වෙයි නේද ?
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Amazon Link

    Acer Aspire 5 A515-57-53T2 Slim Laptop
    15.6" Full HD IPS Display
    12th Gen Intel Core i5-1235U
    8GB DDR4
    512GB NVMe SSD
    802.11ax Wi-Fi 6
    Thunderbolt 4
    Backlit Keyboard
    Windows 11 Home

    240,000 with shipping

    Thunderbolt 4 තියෙන හින්ද 65W+ පවර් බෑන්ක් එකකින් චාජ් කරන්නත් පුළුවන්
    Meke order eka dammata passe process eka poddak kiyannko. Kelinma gedarata enawada nathnam custom clear karaganna onada?

    කප්රුක තට්ටයා මේක ගෙනත් දෙනව 216,000

    Amazon Link

    Y8NSf49.png


    Acer Aspire 5 A515-56-53S3 Laptop
    15.6" Full HD IPS Display
    11th Gen Intel Core i5-1135G7
    Intel Iris Xe Graphics
    8GB DDR4
    256GB SSD
    WiFi 6
    Fingerprint Reader
    BL Keyboard
    Windows 11
    Thattaya aulak nadda bn. Awata passe salli gewanna hadaganna bari weida
    ------ Post added on Jan 22, 2023 at 5:33 PM
     
    • Like
    Reactions: NRTG and lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    මේවගෙ වොරන්ටි ගන්න උනොත් ඩිස්කේ අම්මට ඩිස්කේ වෙයි නේද ?
    බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එකකට කවදාවත් වොරන්ටි අරං තියේද? මමනං නෑ

    අනික මේක කෙළින්ම USA Acer Store එකෙන් එවන්නෙ


    Meke order eka dammata passe process eka poddak kiyannko. Kelinma gedarata enawada nathnam custom clear karaganna onada?


    Thattaya aulak nadda bn. Awata passe salli gewanna hadaganna bari weida
    ------ Post added on Jan 22, 2023 at 5:33 PM

    අපිම ගෙන්නනව නං ක්ලියර් කරගන්න ඕන පෝස්ට් ඔෆිස් එකෙන්, කප්රුක තට්ටයගෙන් හරි ශිපින් ෆෝවඩර් කෙනෙක් ගෙන් හරි ගන්නවනං ගෙදරට ගෙනත් දෙනව
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Meke order eka dammata passe process eka poddak kiyannko. Kelinma gedarata enawada nathnam custom clear karaganna onada?


    Thattaya aulak nadda bn. Awata passe salli gewanna hadaganna bari weida
    ------ Post added on Jan 22, 2023 at 5:33 PM
    Owa consumer grade laptop.. ohoma gennuwama warrnaty na.. eka case
     
    • Like
    • Sad
    Reactions: SHAN_22 and lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අවුලක් නෑ වෑන් එකක ගේන්නේ :lol: බෑ සල්ලි කලින් ගෙවන්න ඕන
    තෑග්ගක් වගේ ඔතාගෙන බෑග් එකක දාන් වෑන් එකක තෙල් පුච්චන් ඇවිල්ලා සැලියුට් එකකුත් ගහල යන්නෙ. එව්වට එක්කද කොහෙද මුන් අස්ප ගනන් ගන්නෙ :lol:
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    කප්රුක තට්ටයා මේක ගෙනත් දෙනව 216,000

    Amazon Link

    Y8NSf49.png


    Acer Aspire 5 A515-56-53S3 Laptop
    15.6" Full HD IPS Display
    11th Gen Intel Core i5-1135G7
    Intel Iris Xe Graphics
    8GB DDR4
    256GB SSD
    WiFi 6
    Fingerprint Reader
    BL Keyboard
    Windows 11
    meeta wada aduwata gennna ganna puluwan wei ne parcel forwarding ekak haraha genna gathoth?
     
    • Like
    Reactions: NRTG and lilman

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    ලංකාවෙන් ගන්න ප්ලේස් එකක් දන්නවද ?

    https://dellshop.lk/product-category/laptop/laptop-vostro/

    කතා කරල ගිහින් ගන්න.
    මම vostro එකේ youtube reviews personally බලල තියනව මීට කලින් මට ගන්න. Gaming lap එකක් හොයපු නිසා ගත්තෙ නෑ. ඒත් battery life performance අතින් ටිකක් උඩ තිබ්බෙ ඕක office lap එකකට.