එහෙනම් අවුලක් නෑ. i5 8th gen,8GB ram,Nvidia/Radeon gpu වගේ spec තියෙන ලැපක් 120-130 වගේ වෙයි. බැරිම උනොත් ඉතින් i3 එකක් ගනින් ram 8 gig කරන්. :) ssd එකකුත් තිබ්බ නම් හොදයි hard එන්නේ 5400rpm හින්දා. :rolleyes: Ela bn.. thnq..:)