මචන්ලා මේකයි සිද්දිය. මම දැනට use කරන laptop එක යන්න ඔන්න මෙන්න තියෙන්නේ. එකේ performance උනත් මගේ වැඩ වලට මදි නිසා අලුතින් lap එකක් ගන්න බැලුවේ. ඉතිරි කර ගත්ත dollar ටිකක් තියෙනවා Payoneer එකේ. Payoneer card එකත් තියෙන නිසා online payment කරන එකෙත් ගැටළුවක් නැහැ. පිට රට site (Laptop manufacturer site or other overseas recommended site) එකකින් lap එකක් purchase කරලා ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්ද? පුළුවන් නම් process එක දන්න කෙනෙක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්. මොකද ලංකාවේ shop වලින් දාලා තියෙන price වලට lap එකක් ගන්න එක සැහෙන්න පාඩුයි මේ දවස් වල.
smooth process