laptop එක උඩ ඔම්ලට් දැමීම

elaking

Active member
  • Apr 16, 2013
    347
    31
    28
    laptop එක උඩ ඔම්ලට් දැමීම

    මචන් මම game play කරන්නේ laptop එකෙන්
    එහම play කරන කොට ගොඩක් heat වෙනවා lap එක

    මම මේ video එකේ තියෙන විදිහට කරා එහෙ අවුලක් නෑ නේද? මේකෙන් උෂ්ණත්වය 80 ඉදලා 60 වගේ අඩු කර ගත්හා



    cooling pad එකක් ගන්න හිතන ඉන්නේ
    හොදම ක්‍රමය?