Laptop එක දිගටම charger එකට plug කරල තියෙන එක හොඳ ද?

ChathuraPamod

Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Laptop එක දිගටම charger එකට plug කරල තියෙන එක හොඳ ද?

    Laptop එක දිගටම charger එකට plug කරල තියෙන එක හොඳ ද? මං lap එක මුළු දවසෙම වගේ පාවිච්චි කරනවා. battery එකෙන් පැය 2ක් වගේ තමයි තියාගන්න පුළුවන් වෙන්නෙ. නිතරම charge කරන්න වෙනවා ඒක නිසා. Asus K42 Series තමයි lap එක. 2009 දි වගේ තමයි manufacture කරන්න ඇත්තෙ. අලුත් battery එක දාල දැනට සතියක් විතර. ඒකෙ life time එක අඩු කරගන්නෙත් නැතුව පරිස්සමට පාවිච්චි කරන්න ඕන නිසයි අහන්නේ. දන්නා කෙනෙක් ඉන්නවනම් මේ ගැන විස්තරයක් කියන්න මට. ස්තුතියි!;)
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    මගේ lap එක Hp Pavilion එකක් .දැන් අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා.ඉස්සර මමත් වැඩ කරේ charger එක දිගටම plug කරගෙන.කොහොමහරි අන්තිමට battery එකට කෙල උනා .අලුතින් battry එකක් දාන්න උනා .battery එකේ ආයු කාලය වැඩි වෙන්න නම් battery එක 10% කට වඩා අඩු වෙනකම් use කරලා ආයි 100% වෙනකම් charge කරන්න ඕන.100% වලට අඩුවෙන් charge කරන්න එපා.දිගටම මෙහෙම නොකරත් සතියට 3, 4 පාරක් වත් මෙහෙම කරන එක battery එකේ ආයු කාලයට හොදයි කියල තමයි ගොඩක් උන් කියන්නේ.උබත් පොඩ්ඩක් තව හොයල බලපන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,025
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක දිගට මේන් කරන්ට් එකෙන්(Charger) පාවිච්චි කරන එක තමා හොඳ,බැට්‍රිය 95%ට අඩු උනාම ආය ඔටෝ 100% වෙනකන් චාර්ජ් කරගන්නව,Dell නම් එහෙමයි..බුදියන්ඩ යනකොට මේන් ස්විච් එකෙනුත් ඕෆ් කරපන් :)
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බැටරි එකක no of charging cycles ගාන සම්පුර්ණ උනාම බැටරි එක වික් වෙනවා.
    පුළුවන් හැම වෙලාවේම චාර්ජර් එකෙන් වැඩ කරලා සති දෙකකට විතර සැරයක් සම්පුර්ණ බැටරිය බහිනකම් වැඩකරලා නැවත 100% චාර්ජ් කරන්න.
    එතකොට බැටරි එකත් පාවිච්චි වෙන නිසා බැටරි එක වික් නොවී දීර්ග කාලය පාවිච්චි කරන්න පුළුවන්.

    මේ මම දන්නා දේ සහ දැනට පාවිච්චි කරන විදිහ. අවුරුදු 3 කට වැඩියි. තාම ප්‍රශ්නයක් නැහැ.
     
    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    ow machan godak denek kiyala tiyena widiyata mama use karanneth 100% charge karala ita passe charger eka galavala aye battery low kiyala (windows 10) mgs eka nakalma mama idala thama aye charge karanne dan awurudu 4k wage wenava gedara lap eka kisima awulak na full brightness dala full sound dala movie ekak balanna puluwan kisima case ekak nathuwa

    office lap eka num aluth machan thama 3 months wage ekath me widiyatama thama use karanne eka num aluth model ekak nisa paya 6katath wada tieyanava bun (25% brightness)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mage lap eka Asus. eke tianawa Asus Battery Health Charging kiala mekata photo upload kranna beri nisa nisa tiana tika type krannam

    01. Full Capacity Mode

    This fits extended use between available charging. This mode always charge the battery to 100% , so it is ideal if you are going to use the laptop on battery mode. Do note that keeping the laptop constantly plugged into a power outlet while in this mode could reduce overall battery lifespan.

    02. Balance Mode

    This mode maintain 80% charge capacity to provide you with ample battery life, while at same time prolonging overall battery lifespan.

    03. Maximum Lifespan mode

    This mode maintain 60% charge capacity to prolong overall battery lifespan. It is recommended for those who are able to charge their device frequently.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    In the older days the batteries needed to be fully discharged from time to time and again fully charged due to overcome a problem known as the memory-effect.
    It's quite common for people to think it's the same for newer batteries. But this is completely false nowadays because the batteries are Lithium-ion or Lithium-polymer based. These batteries can be charged anytime regardless the current percentage charged - and absolutely no effect on the battery.
    But batteries are built to handle a certain number of charge cycles. Essentially, a charge cycle equals one complete discharge down to zero and then a recharge back up to 100 percent. A discharge down to 50% and then back to 100% would equal half a cycle. Over time, each charge cycle decreases a battery’s capacity from its design specs, meaning that the fewer times you drain it, the longer the battery last!:)
    Having the charger connected doesn't usually make a difference unless the notebook gets overheated. If the heats up with continuous use (depending on what you do) then it might be better to remove the battery altogether and run on mains power. It is overheating that kills Lithium batteries.:(
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    mehemai machan.lap eka eka digata charger ekata plug karagena use karanna.mokada onama battery ekakaka charging cycle ganak thiyenawa.nitharama charge karanna giyama battery eka weak wenawa.eka nisa puluwan tharam plug karan use karanna.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    In the older days the batteries needed to be fully discharged from time to time and again fully charged due to overcome a problem known as the memory-effect.
    It's quite common for people to think it's the same for newer batteries. But this is completely false nowadays because the batteries are Lithium-ion or Lithium-polymer based. These batteries can be charged anytime regardless the current percentage charged - and absolutely no effect on the battery.
    But batteries are built to handle a certain number of charge cycles. Essentially, a charge cycle equals one complete discharge down to zero and then a recharge back up to 100 percent. A discharge down to 50% and then back to 100% would equal half a cycle. Over time, each charge cycle decreases a battery’s capacity from its design specs, meaning that the fewer times you drain it, the longer the battery last!:)
    Having the charger connected doesn't usually make a difference unless the notebook gets overheated. If the heats up with continuous use (depending on what you do) then it might be better to remove the battery altogether and run on mains power. It is overheating that kills Lithium batteries.:(

    Finally a logical and a correct answer :)
     
    yakamahathaya

    Member
    Sep 1, 2015
    29
    0
    0
    mage lap eka Asus. eke tianawa Asus Battery Health Charging kiala mekata photo upload kranna beri nisa nisa tiana tika type krannam

    01. Full Capacity Mode

    This fits extended use between available charging. This mode always charge the battery to 100% , so it is ideal if you are going to use the laptop on battery mode. Do note that keeping the laptop constantly plugged into a power outlet while in this mode could reduce overall battery lifespan.

    02. Balance Mode

    This mode maintain 80% charge capacity to provide you with ample battery life, while at same time prolonging overall battery lifespan.

    03. Maximum Lifespan mode

    This mode maintain 60% charge capacity to prolong overall battery lifespan. It is recommended for those who are able to charge their device frequently.
    Machan mageth asus ekk thiyenne. Mn games play, karankota 60% mode eka dala thiyanne. Meke thiyana widiyta eka neda hodama btry eke life ekata
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    අවුරුදු 4 කට වැඩි දැන් මම HP Pavilion i5 එකක් use කරන්නේ එක දිගටම current එකට plug කරගෙනම උපරිම දවසට පැය 7ක් off කරලා ඇති ඉතිරි මුළු දවසෙම ඔන් එකේ.ෆ්රීලන්ස් කරන නිසා.

    අද වෙනකම් කිසි අවුලක් නෑ
    battery එකත් අද current ගියත් පැය 2ක් වගේ හොදට තියෙනවා.

    බය නැතිව plug කරලම use කරන්න.ඉස්සර වගේ නෙවේ දැන් technology අලුත්.battery එකේ ආයු කාලය පවතින්නේ charging cycles මත.දැන් ඕනෙම ඩිවයිස් එකක් ෆුල් චාර්ජ් උනාම ඔටෝ current supply එකට මාරු වෙනවා.battery එක use වෙන්නේ නැතිව.

    year එකත් එක්ක කොහොමත් ඕනෙම උපකරණයක් නිකන් තිබ්බත් කල් ඉකුත් වෙන නිසයි දැන් උනත් battery එක පැය දෙකකට වගේ අඩු වෙලා තියෙන්නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Dell 3520 lap 2,3 k tiyenawa :) 2012/2013 withara gaththa, tawatath kisima case ekak ne. samahara lap off karala ne masa 2-3 kin. plug karalama tamai tiyenne, powercut welawata withrai battery eken use wenne, peya 4-5 k nam sure ithin tawamath :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ගැටලුවක් නෑ අලුත් ලැප්වල හා බැටරිවල. ඕනවට වැඩිය රත්වෙනවනම් තමයි බැටරි එකට හානිදායක වෙන්නෙ. සාමාන්‍යයෙන් තියෙන්න ඕන උෂ්ණත්වයක් තියෙනව.
    හැබැයි එහෙමෙයි කියල බැටරි එකට ඕනවට වැඩිය සීතලත් හොඳ නෑ. සාමාන්‍යය කාමර උෂ්ණත්වයට ගැලපෙන විදියට තමයි ඒව හදන්නෙ.

    එහෙම පාවිච්චි නොකරනවනම් ඕන වෙලාවක චාජ් කරන්න පුළුවන්. හැබැයි ඕනවට වැඩිය බැටරි එක බස්සන්න හොඳ නෑ.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මගේ lap එක Hp Pavilion එකක් .දැන් අරගෙන අවුරුදු 5ක් විතර වෙනවා.ඉස්සර මමත් වැඩ කරේ charger එක දිගටම plug කරගෙන.කොහොමහරි අන්තිමට battery එකට කෙල උනා .අලුතින් battry එකක් දාන්න උනා .battery එකේ ආයු කාලය වැඩි වෙන්න නම් battery එක 10% කට වඩා අඩු වෙනකම් use කරලා ආයි 100% වෙනකම් charge කරන්න ඕන.100% වලට අඩුවෙන් charge කරන්න එපා.දිගටම මෙහෙම නොකරත් සතියට 3, 4 පාරක් වත් මෙහෙම කරන එක battery එකේ ආයු කාලයට හොදයි කියල තමයි ගොඩක් උන් කියන්නේ.උබත් පොඩ්ඩක් තව හොයල බලපන්

    :yes:
     
    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    Thanks මචන් හැමෝටම. ලොකු උදව්වක්ම කරේ. මගේ lap එකට battery එක අලුතින් දැම්මේ. මං දිගටම charger එක ගහල තිබ්බට lap එක off කරට පස්සෙ switch එක off කරනවා A/C. ආයෙත් lap ela on කරන්න කලින් switch එක on කරනවා. හැබැයි මෙහෙම දෙතුන් පාරක් on කරද්දී lap එකේ battery indicator එක 99% plugged in, not charging කියල පෙන්නනවා. ඊට පස්සෙ වැඩ කරන් යද්දී 98% වෙනවා. ඊටත් පස්සෙ තව අඩු වුණාම ආයෙත් පෙන්නනවා 98% plugged in, charging කියල. මේක සාමාන්‍යයි ද? මං win 7 පාවිච්චි කරන්නෙ.
     
    ChathuraPamod

    Junior member
  • Nov 11, 2018
    37
    2
    8
    Galle
    mage lap eka Asus. eke tianawa Asus Battery Health Charging kiala mekata photo upload kranna beri nisa nisa tiana tika type krannam

    01. Full Capacity Mode

    This fits extended use between available charging. This mode always charge the battery to 100% , so it is ideal if you are going to use the laptop on battery mode. Do note that keeping the laptop constantly plugged into a power outlet while in this mode could reduce overall battery lifespan.

    02. Balance Mode

    This mode maintain 80% charge capacity to provide you with ample battery life, while at same time prolonging overall battery lifespan.

    03. Maximum Lifespan mode

    This mode maintain 60% charge capacity to prolong overall battery lifespan. It is recommended for those who are able to charge their device frequently.

    මේ app එක download කරගන්න link එකක් දියන්කෝ මචන්. තැන්ක්ස් විස්තරේ කිව්වට.