Laptop එක Charge වුනාම චාජරය ගලවන්න ඕනද? නැද්ද?

cats

Active member
  • Jan 15, 2013
    724
    160
    43
    Laptop එක Charge වුනාම චාජරය ගලවන්න ඕනද? නැද්ද?🔋👇

    කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි. ඔයාලගේ ලැප්ටොප් එක charge වෙනකොට 90-99%
    range එකේ stop වෙන්නේ නැතුව හැමතිස්සෙම 100% charge වෙනවා නම් ඔයාගේ ලැප් එක දිගටම
    plug කරලා තියන්න එපා.

    ඔයාගේ ලැප් එක කලින් කියපු විදියට stop වෙන එකක් නම් disconnect කරන්න ඕන නෑ .​
     
    Last edited:

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    youtube channel promote කරන්න වෙනම poll එකක් දැම්මනම් හොදයි බන්.. එතකොට ඒක turnoff කරලා දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: cats

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    මූ මේ කියන ටයිප් එක හොයාගන්නේ කොහොමද.. මූ දාන ෆොටෝ දෙක පැහැදිලි මදිනේ....

    ඇත්තටම උබල lap එක use කරන්නෙ කොහොමද බන්..?
     
    • Like
    Reactions: cats

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඔවු බන්, අපි මෙතනට එන්නේ මොනවහරි කියවන්නනේ. Video බලන්න ඔන නම් youtube යනව. Youtube හිගන්නොන්ගෙන් මේක spam වෙලා තියන්නේ දැන්.

    සිරාවටම දානවනම් ලියල දාපම් :dull:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    youtube channel promote කරන්න වෙනම poll එකක් දැම්මනම් හොදයි බන්.. එතකොට ඒක turnoff කරලා දාන්න පුලුවන්.
    මම ඕක GTRZටත් යෝජනා කළා. එහෙම වුනාම නිකන් ලේ රත් වෙන්නෙත් නෑනේ.

    liyala dapan video balanna data naa
    සිරාවටම. කියවන්න තියෙනවා නම් ගොඩක් උන් කියවනවා බන්. වීඩියෝ බලන්න ආස නෑ කවුරුත් වැඩිය.
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    මූ මේ කියන ටයිප් එක හොයාගන්නේ කොහොමද.. මූ දාන ෆොටෝ දෙක පැහැදිලි මදිනේ....

    ඇත්තටම උබල lap එක use කරන්නෙ කොහොමද බන්..?
    මම නම පාවිච්චි කරන හැම වෙලා වෙම charger එකට plug කරලා තියෙන්නේ.. දැන් අවුරුදු තුනක් තිස්සේ ඔහොම තමයි පවිච්චි කරන්නේ.. අවුලක් නෑ ඉතින්..
     
    • Like
    Reactions: cats and tha123

    CGW

    Active member
  • May 19, 2020
    134
    152
    43
    Sri Lanka
    මම ඕක GTRZටත් යෝජනා කළා. එහෙම වුනාම නිකන් ලේ රත් වෙන්නෙත් නෑනේ.
    මම දැක්කා අද උදේ GTRZ ලොක්කා කට්ටියගේ අදහස් අහලා තිබුනා ඕක ගැන. ලගදිම කරයි.
     
    cats

    Active member
  • Jan 15, 2013
    724
    160
    43
    මූ මේ කියන ටයිප් එක හොයාගන්නේ කොහොමද.. මූ දාන ෆොටෝ දෙක පැහැදිලි මදිනේ....

    ඇත්තටම උබල lap එක use කරන්නෙ කොහොමද බන්..?
    :sorry::sorry:

    liyala dapan video balanna data naa
    ලිව්වා :yes:

    ඔවු බන්, අපි මෙතනට එන්නේ මොනවහරි කියවන්නනේ. Video බලන්න ඔන නම් youtube යනව. Youtube හිගන්නොන්ගෙන් මේක spam වෙලා තියන්නේ දැන්.
    Sorry :sorry:

    සිරාවටම දානවනම් ලියල දාපම් :dull:
    ලිව්වා :yes:

    මම නම පාවිච්චි කරන හැම වෙලා වෙම charger එකට plug කරලා තියෙන්නේ.. දැන් අවුරුදු තුනක් තිස්සේ ඔහොම තමයි පවිච්චි කරන්නේ.. අවුලක් නෑ ඉතින්..
    :):)
     
    • Like
    Reactions: Mandalorian

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දැන් තියන ලිතියම් අයන් බැටරි මේන්ටේන් කරන්න ටිකක් අමාරුයි, ඒක නිසා ලැප් වල නම් 100% චාජ් උනාම බැටරිය බහින්නෙ නැහැ, චාජරෙන් විතරයි වැඩ කරන්නෙ
    ගොඩක් බැටරි මේන්ටනන්ස් වලට අදාල දේවල් BMS වලින් එහෙම auto ම කරනවා
    ලිතියම් අයන් බැටරි වල උපරිම කාලයක් වැඩ ගන්න ඕන නම් 40% - 80% වගේ රේන්ජ් එකේ දිගටම තියාගන්න ඕන, ගොඩක්ම බහින එක බැටරි වල ලයිෆ්ටයිම් එකට හොඳ නැහැ
    යූස් නොකර කාලයක් තියනවා නම් 60% වගේ තියන එක තමයි හොඳම
    Video එක බැලුවේ නෑ
     
    • Like
    Reactions: cats

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි. ඔයාලගේ ලැප්ටොප් එක charge වෙනකොට 90-99%
    range එකේ stop වෙන්නේ නැතුව
    හැමතිස්සෙම 100% charge වෙනවා නම් ඔයාගේ ලැප් එක දිගටම
    plug කරලා තියන්න එපා.

    ඔයාගේ ලැප් එක කලින් කියපු විදියට stop වෙන එකක් නම් disconnect කරන්න ඕන නෑ .​

    මෙහෙම charging stop වෙන lap උබල දැකල තියෙනවද..🤔🤔 මම දැකලා නැහැනේ....🙄