Laptop එක Charge වුනාම චාජරය ගලවන්න ඕනද? නැද්ද?

කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි. ඔයාලගේ ලැප්ටොප් එක charge වෙනකොට 90-99%
range එකේ stop වෙන්නේ නැතුව හැමතිස්සෙම 100% charge වෙනවා නම් ඔයාගේ ලැප් එක දිගටම
plug කරලා තියන්න එපා.
ඔයාගේ ලැප් එක කලින් කියපු විදියට stop වෙන එකක් නම් disconnect කරන්න ඕන නෑ .

Last edited: