Laptop එක off වෙන්නෙ නෑ

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ah ehanam HDD stuck wela athi ban. aniwa
    HDD gihin
    දැන් නම් හරි. අර ස්ක්‍රීන් එක ඇවිල්ල බැටරි බහිනකල් තිබ්බ. බැටරි බැහැල ආපහු චාජ් කරනගමන් ඔන් කරා. දැන් හරි. කෝකටත් වැදගත් ෆයිල්ස් බැකප් කරගන්න ඕන ක්ලවුඩ්
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Power button වැඩ නෑ. Cover eka gelewwwa but Battery eka galawannath be small screwdriver ekak langa nethi nisa

    අපරාදෙ මේ ඒසර් ජරාව ගත්තෙ කියලත් හිතෙනව. දැන් අරන් අවුරුදු 1 1/2. Chrome එහෙම use karannama be stuck
    ------ Post added on Mar 27, 2023 at 3:46 PM
    ai yako galewwe ? reset button ekak tiyenavane. HDD dead wenava Microsoft karayo update ewala. SSD nattam wada karanna ba dan owage.