Laptop ප්‍රශ්නයක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    HP ද Lenovo ද හොඳ ??
    130K වගේ price range එකක තියෙන ලැප්ටොප් එකක් බැලුවේ

    https://www.hpexclusive.com.bd/hp-14s-dq2095tu-core-i3-laptop
    මේක තමයි දැනට ගන්න කියල බැලුවේ
    කැම්පස් යන ළමයෙක්ට අරං දෙන්න
    ලැප ගන්න හොඳ place එකෙකුත් කියන්න
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    අපිට එකෙක් නෑනේ කොත්තුවක් අරන් දෙන්න...ඒ අතින් උබලා පට්ට😅
    ඉගෙන ගන්න ළමයින්ට අපි උදව් කරනවා :D

    HP වලට වඩා මට නම් Lenovo හොඳයි..තියෙන්නෙ නම් Dell එකක්🥴
    Hp durable නැද්ද බං ??
    ------ Post added on Jun 27, 2021 at 9:15 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ


    Hp durable නැද්ද බං ??
    ------ Post added on Jun 27, 2021 at 9:15 PM
    කලින් තිබ්බෙ HP එකක් ඒක නම් ලෙඩ වාට්‍ටුවක්..

    අලුත් HP මොඩලස් ගැන නම් දන්නෙ නෑ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බ්‍රෑන්ඩ් එක නෙමේ මචං මොඩල් එකයි බලනනන ඕන. ඕන බ්‍රෑන්ඩ් එකක චාටර් මොඩල්ස් තියනවා. HP probook එහෙම ඉතිං පට්ට.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බ්‍රෑන්ඩ් එක නෙමේ මචං මොඩල් එකයි බලනනන ඕන. ඕන බ්‍රෑන්ඩ් එකක චාටර් මොඩල්ස් තියනවා. HP probook එහෙම ඉතිං පට්ට.
    එච්චර budget නෑ බන් 120K to 140K තමයි max
    https://www.hpexclusive.com.bd/hp-14s-dq2095tu-core-i3-laptop
    මේක ගැන මොකෝ හිතන්නේ ??
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එච්චර budget නෑ බන් 120K to 140K තමයි max
    https://www.hpexclusive.com.bd/hp-14s-dq2095tu-core-i3-laptop
    මේක ගැන මොකෝ හිතන්නේ ??

    අදහසක් නෑ මචං. මම HP වලින් යූස් කරලා තියෙන්නෙ Probook එකක් විතරයි ඒක අවුලක් නැතිව අවුරුදු හතරක් පාවිච්චි කලා මම. පොඩ්ඩක් රිවීව්ස් බලපං ඔය ලැප් එකේ කෝකටත්. සමහර HP Models වල හීටිං ප්‍රශ්න එනවා. Acer ඒවත් බලපං පොඩ්ඩක්. Acer ඒවත් පට්ට ගහන්න පුලුවන්. මම මේ වෙනකොට Acer දෙකක්කුත් පාවිච්චි කරලා තියනවා. දෙකම බජට් ඒවා. පලවෙනි එක අවුරුදු තුනක් පාවිච්චි කරලා වෙන එකෙක්ට දුන්නා. ඊට පස්සෙ ඌත් තව අවුරුදුද දෙකක් විතර ඒක පාවිච්චි කලා. අනිත් ඒසර් එක මම කිසිම අවුලක් නැතිව අවුරුදු හයක් පාවිච්චි කලා.
     
    • Like
    Reactions: ManOfSteel

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,188
    113
    Mn lenovo ideapd ekak gatta 2016 campus yaddi thama use krnne eka eka parak kaduna warranty cllaim krla hadagatta thama use krnne eka kisi awlk na Lenovo hodai matanm
     
    • Like
    Reactions: NRTG

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කෙල්ල කැම්පස් යනවද ප්‍රෙන් ??
    යකෝ මම බැඳලා ළමයෙකුත් ඉන්නවා
    ජීවත් වෙන ටික කාලේ රටට ලෝකෙට මොකක් හරි කරන්න ඕන නිසා
    හැම අවුරුද්දෙම ඉගෙන ගන්න දක්ෂ ළමයෙක්ට උදව්වක් කරනවා
    ඉගෙන ගන්න දක්ෂ එකෙක් වෙන්න ඕන
    මොට්ට හරක්ට නං කරලා වැඩක් නෑ
     

    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    HP
    මම 2015 ගත්ත hp lap එක අදටත් සුපිරියටම වැඩ.battery එක විතරයි අව්ල් ගියෙ.ගත්ත මුල් කාලෙ නම් games ගැහුවා ඒත් දැන්නම් ගොඩක්ම පාවිච්චි කරන්නේ programming වැඩ වලට.
     
    • Like
    Reactions: ManOfSteel