Laptop වලට ස්ක්‍රින් මාරු කරන කෙනෙක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Kottawa nam call me 0776213546

    ඉන්වොයිස් එකක් ගන්න පුලුවන් ද බන්?

    හේශාන් ගෙන් අහන්න.අද යනවා කිව්වෙ කෙල්ලො දෙන්නා එක්ක

    ‍යන ගාන ඉන්වොයිස් එකක් ගන්න පුලුවන් ද බන්?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    ඕක අරගෙන unity යන්න. ස්ක්‍රීන් එක්ක යට තට්ටුවෙ කඩේකින් හොයාගන්න පුලුවන් වෙයි. එහෙම්ම මාරු කරගෙනම එන්න. තැන් තැන් වල තියන්න තරන් ලොකු කේස් එකක් නෙවෙයි. දවසෙන් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: lasankandy and NRTG

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මමත් මේ දැනගන්න අහන්නේ අගල් 15 HP හෝ dell වගේ ලැප්ටොප් එකක් screen එක කීයක් විතර වෙනවද
     
    • Like
    Reactions: lasankandy

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    මාත් බැලුවා බන් ... ඩිස්ප්ලේ එක 18000 ක් කිව්ව .. මගේ එකේ තව පොඩි වැඩ එක්ක 25 ක් විතර යනවා... ඒක අතෑරලා අළුත් එකක් ගත්තා... ☹️☹️
     
    • Like
    Reactions: lasankandy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මාත් බැලුවා බන් ... ඩිස්ප්ලේ එක 18000 ක් කිව්ව .. මගේ එකේ තව පොඩි වැඩ එක්ක 25 ක් විතර යනවා... ඒක අතෑරලා අළුත් එකක් ගත්තා... ☹️☹️
    වෙන්න පුලුවන්.යාලුවෙක්ගෙ ඇසුස් එකකට 30කට කිට්ටුව ගියා.කොලොබින් පිට කලේ රෙපෙයාර් එක
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඕක අරගෙන unity යන්න. ස්ක්‍රීන් එක්ක යට තට්ටුවෙ කඩේකින් හොයාගන්න පුලුවන් වෙයි. එහෙම්ම මාරු කරගෙනම එන්න. තැන් තැන් වල තියන්න තරන් ලොකු කේස් එකක් නෙවෙයි. දවසෙන් කරගන්න පුළුවන්.
    10 minutes job.

    I went to Barclays they did the job within 10 minutes. The problem is they don't deliver laptop screens to our door step.

    මමත් මේ දැනගන්න අහන්නේ අගල් 15 HP හෝ dell වගේ ලැප්ටොප් එකක් screen එක කීයක් විතර වෙනවද
    I did for 24K last month. A full HD 15" Dell.
    ------ Post added on Oct 21, 2021 at 6:42 PM

    There is a scarcity of computer parts. That is the main problem.
    And available things are expensive.
    ------ Post added on Oct 21, 2021 at 6:44 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක අරගෙන unity යන්න. ස්ක්‍රීන් එක්ක යට තට්ටුවෙ කඩේකින් හොයාගන්න පුලුවන් වෙයි. එහෙම්ම මාරු කරගෙනම එන්න. තැන් තැන් වල තියන්න තරන් ලොකු කේස් එකක් නෙවෙයි. දවසෙන් කරගන්න පුළුවන්.

    මෙවාට ඉන්වොයිස් දෙන්නෙ නැද්ද?

    මටත් තියෙනවා ටොෂිබා ලැප් එකකට screen එකක් දාගන්න.

    ගනන් ද බන්

    hodatama karaganna one nam.. ape massinata call ekak danna.. Chris 0776274314 Mirihana

    එල

    Youtube balala DIY

    එල

    මාත් බැලුවා බන් ... ඩිස්ප්ලේ එක 18000 ක් කිව්ව .. මගේ එකේ තව පොඩි වැඩ එක්ක 25 ක් විතර යනවා... ඒක අතෑරලා අළුත් එකක් ගත්තා... ☹️☹️

    මට මචන් ඔන ඉන්වොයිස් එකක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    මෙවාට ඉන්වොයිස් දෙන්නෙ නැද්ද?

    ගනන් ද බන්

    එල

    එල

    මට මචන් ඔන ඉන්වොයිස් එකක්
    දෙනව බන් වොරන්ටිත් දෙනව. මාස 6ක්වත් අඩුම දෙනව අනිවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලැප්ටොප් රෙපෙයාර් කරන්නෙ කවුද??
    All That Repair Man GIF by Kel Mitchell

    Heshan😁😁