Kottawa nam call me 0776213546
හේශාන් ගෙන් අහන්න.අද යනවා කිව්වෙ කෙල්ලො දෙන්නා එක්ක
කොහෙද shop එක තියෙන්නේ? ඕනම laptop repair එකක් කරනවද?Kottawa nam call me 0776213546
Dilshan kiwwa kiyanna...hodatama karaganna one nam.. ape massinata call ekak danna.. Chris 0776274314 Mirihana
වෙන්න පුලුවන්.යාලුවෙක්ගෙ ඇසුස් එකකට 30කට කිට්ටුව ගියා.කොලොබින් පිට කලේ රෙපෙයාර් එකමාත් බැලුවා බන් ... ඩිස්ප්ලේ එක 18000 ක් කිව්ව .. මගේ එකේ තව පොඩි වැඩ එක්ක 25 ක් විතර යනවා... ඒක අතෑරලා අළුත් එකක් ගත්තා...![]()
10 minutes job.ඕක අරගෙන unity යන්න. ස්ක්රීන් එක්ක යට තට්ටුවෙ කඩේකින් හොයාගන්න පුලුවන් වෙයි. එහෙම්ම මාරු කරගෙනම එන්න. තැන් තැන් වල තියන්න තරන් ලොකු කේස් එකක් නෙවෙයි. දවසෙන් කරගන්න පුළුවන්.
I did for 24K last month. A full HD 15" Dell.මමත් මේ දැනගන්න අහන්නේ අගල් 15 HP හෝ dell වගේ ලැප්ටොප් එකක් screen එක කීයක් විතර වෙනවද
ඕක අරගෙන unity යන්න. ස්ක්රීන් එක්ක යට තට්ටුවෙ කඩේකින් හොයාගන්න පුලුවන් වෙයි. එහෙම්ම මාරු කරගෙනම එන්න. තැන් තැන් වල තියන්න තරන් ලොකු කේස් එකක් නෙවෙයි. දවසෙන් කරගන්න පුළුවන්.
මටත් තියෙනවා ටොෂිබා ලැප් එකකට screen එකක් දාගන්න.
hodatama karaganna one nam.. ape massinata call ekak danna.. Chris 0776274314 Mirihana
Youtube balala DIY
මාත් බැලුවා බන් ... ඩිස්ප්ලේ එක 18000 ක් කිව්ව .. මගේ එකේ තව පොඩි වැඩ එක්ක 25 ක් විතර යනවා... ඒක අතෑරලා අළුත් එකක් ගත්තා...![]()
දෙනව බන් වොරන්ටිත් දෙනව. මාස 6ක්වත් අඩුම දෙනව අනිවාමෙවාට ඉන්වොයිස් දෙන්නෙ නැද්ද?
ගනන් ද බන්
එල
එල
මට මචන් ඔන ඉන්වොයිස් එකක්