මචන්ලා මට laptop battery ගන්න හොඳ තැනක් දන්නවනම් කියන්නකෝ ? Warranty එකක් එක්ක (6months වගේ නේද ගොඩක් ලැබෙන්නේ ?)
Original battery නැතුව තියනවා නේද refurbished කියලා ?
Original battery නැතුව තියනවා නේද refurbished කියලා ?
Ado danne nane mewaye tiyenawa kiyla. Lagadi ekak gatta kotuwata yna ekekta kiylaSinger -Dell, Asus, Huawei
Abans - Acer, Lenovo, HP, MSI
genuine & official
thambinge refreshed ganna epa, lap walata kelawenawa!