LAPTOP BATTERY ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    LAPTOP BATTERY ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...

    ගොඩක් අය කියන දෙයක් තමයි lap එකේ බැටරිය පැයක්වත් තියාගන්න බෑ කියන එක. මේ Step ටික හරියට Follow කලොත් ඔයාට වැඩි කාලයක් Lap එකේ Battery එක use කරන්න පුළුවන්.



    1. හැකි සෑම විටම Plug කරගෙන වැඩ කරන්න.
    Laptop battery හි Charge කලහැකි වාර ගනනක් තිබේ. (ex: 1500 times) එය ඉක්මවා ගිය පසු එහි ක්‍රියාකාරීත්වය නැතිවේ. නමුත් අප Plug කරගෙන වැඩ කිරීමේදී Full charge වුවාට පසු එය Normal current එක යටතේ වැඩ කරන අතර Battery හි කිසිදු සම්බන්ධයක් නැත.

    සැළකිය යුතුයි:
    සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය. (ex: 9%, 20% , 15%). ඒවා දිගු කාලයක් භාවිතා කිරීමටනම් ඒවාද ප්‍රයෝජනයට ගත යුතු අතර ඒ සදහා දින 10 කට වරක් (හෝ 12 කට) battery හි charge එක අවසාන වනතුරු (7% with warning message) unplug කර භාවිතා කල යුතුය.

    2. නිතරම Shut down කරන්න එපා
    ඔබ පැය 10, 12 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Hibernate කරන්න.(හැබැයි මේක පුරුද්දක් වගේ හැමදාම කරන්නත් එපා)

    lap එක අරගෙන කොහේහරි යනවනම් Sure එකටම shut down කරලා යන්න. (නැත්නම් hard disk එක දාන්න වෙයි..)


    Sleep, Hibernate, Shut down කරලා තියනවනම් plug කරන්න එපා..
    (එතකොට මොනව charge කරන්නද? battery එක overcharge වෙනවා)


    ඔබ පැය 2,3 කට පරිගනකයෙන් ඉවත් වන්නේ නම් Sleep කරන්න.
    සතියකට වතාවක්වත් Restart කරන්න.


    3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ..




    4. ඔයා වැඩ කරන තැන temperature 1ත් ගොඩක් බලපානවා. ඒක නිසා තමයි AC room වල use කරන්න කියන්නේ..



    මේ ලිපියේ Pdf එකක් ඔයාට මෙතනින් Download කරන්න පුලුවන්. (1 MB)




    මේ ලිපිත් ඔයාලට ප්‍රයෝජවත් වේවි.


    LAP එකේ බැටරියේ දැනට හැම විස්තරයක්ම බලන්න..
    PHONE BATTERY CHARGE කලයුතු නිවැරදි ක්‍රමය.

    ඔයාගේ SMART PHONE එකේ BATTERY එක ඉක්මනින් බහිනවද.....

    තව ඔයාලත් දන්න දේවල් comment 1 ක් විදියට දාන්නකෝ..

    thawa mee wage ela kiri dewal balanna enna ape blog ekata
    methanin
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොරු

    1. battery එක overcharge වෙනවා

    Lithium ion batteries overcharge වුනොත් ගිනි ගන්නවා. ඒ නිසා Protection circuit එකක් හැම cell එකටම තියනවා.

    2. සාමාන්‍ය lap එකක 6 cell, 9 cell වශයෙන් ඇති අතර මෙවායින් අවසාන cells වැඩ කරන්නේ battery readings වල අවසාන අවස්ථාවලය.

    18650 lithium ion Cells දෙක ගානෙ Paralally කනෙක්ට් කරලා ඒ වගේ ජෝඩු 3ක් Series කරලා තමා සාමාන්‍ය 6 cell laptop බැටරියක් හදලා තියෙන්නෙ. Charge වෙන එකයි discharge වෙන එකයි වෙන්නෙ ඔක්කොම බැටරි එකට.

    3. charge කරන්නේ නැතුව use කරනවානම් චුට්ටක් එහෙම වැඩ කරලා charge 1 ට ගහන්න එපා. මේ chart 1 බලන්නකෝ..

    Memory effect කියන දේ lithium ion බැටරි වල නෑ. ඕව තිබ්බෙ හද්ද පරන NI-CD බැටරි වල.
     
    Last edited: