Laptop Battery help

Nayanatha

Active member
  • Nov 13, 2017
    273
    24
    28
    Laptop බැටරිය discharge කෙරුවම time එක මේ විදියට වැරදියට පෙන්නේනේ ඇයි?:confused:







    :confused::confused::oo::oo:

     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බැටරිය කැලිබරෙට් කරපන්, බැටරියෙ චාජ් නොවෙන ප්‍රතිශතය වැඩි වෙලා
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Ea Ea welawata uba karana wada walata anuwane remaining time blanne.

    example : uba game ekaka gahanakota performance eka wenas word eka open karan sinduwak ahanakota wenas.