Laptop Display එකක් ගන්න තැනක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Screen Details:
    15.6 LED Screen IPS Display FULL HD
    Resolution: 1920 x 1080
    connector: 30pins
    size: 15.6 undersize

    මෙන්න මේ screen එක ගන්න හොඳ තැනක් කියන්නකෝ කොළඹ අවට තියන දන්න කවුරුහරි. Asus VivoBook Screen එකට කෙලවෙලා තියෙන්නේ. IPS නිසා පට්ට ගනන්. ගොඩක් තැන් වල ගන්නත් නෑ බඩු.
    Laptop Model: Asus Vivobook S510U

    WhatsApp Image 2021-02-05 at 10.39.33.jpeg


    bump
    ------ Post added on Feb 5, 2021 at 11:46 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    Asus R510J 15.6' LED display ekak nam tyenawa. ona nam dennam 6500ta. habai wadada kiyala check karala ganna ona. mama danneth na wadada kiyala. 🙄
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    bump

    bump. තාම හරිහමන් තැනක් සෙට් උනේ නෑ මචන්. යන යන තැන් වලින් කියන්නේ ලැප් එක තියල යන්න ගලවල බලල කියන්නම් කියලා. උන් ගාව බඩුත් නෑ. සති ගනන් තියාගන්නව ඒ පාර. එකදවසෙන් වැඩේ කරගන්න තැන්ක් මේ හොයන්නේ
    ------ Post added on Feb 12, 2021 at 6:32 PM
     
    • Like
    Reactions: hodakolla

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මගේ එකටත් 19500ක් කිව්ව ඩිස්ප්ලේ එක ...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඩිස්ප්ලේ නෑ බං හොයාගන්න. මෙතන මගේ ලග ලැප් 10කට වඩා ගොඩ ගැහිල හදන්න ආපුව. ඩිස්ප්ලේ නෑ..... කීබෝඩ් නෑ..... තිබ්බොත් ඒවා රත්තරන් වලට වඩා ගණන්......!! :angry:
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    ඩිස්ප්ලේ නෑ බං හොයාගන්න. මෙතන මගේ ලග ලැප් 10කට වඩා ගොඩ ගැහිල හදන්න ආපුව. ඩිස්ප්ලේ නෑ..... කීබෝඩ් නෑ..... තිබ්බොත් ඒවා රත්තරන් වලට වඩා ගණන්......!! :angry:
    ow bn. 5500 thibba ewa 19000i dan :(
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මගේ යාලුවෙක් දැම්මා 30ක් ගියා... හැබැයි දැන් බැටරි බහිනවා ඉස්සලට වඩා පැය 2ක් විතර ඉක්මනට...ඔක වගේ වෙන්න ඕනි ඒකේ ඩිස්ප්ලේ එකත.asus