Laptop Earphone Jack එකේ sound mix වෙනවද
Laptop Earphone Jack එකෙන් sound max කරල Left Side Play කරදී Rigt එකෙනුත් පොඩ්ඩක් sound එක එනවද උබලගේත්
Right විතරක් play කරත් එකෙනුත්Left පොඩ්ඩක් sound එක එනව
මේ විදිහට adapter එකකින් PC headphone එකකට connect කරත් sound max කරල Left Side Play කරදී Rigt එකෙනුත් පොඩ්ඩක් sound එක එනව
test කරපු headphone & headsets - phones & PC හරියට වැඩ
Lap එකේ virtualization, surround etc සේරම off කරල තින්නේ

Last edited: