RIP motherboard,mata oka november anthima una,


Mama hithanne mother board eka.
Cpu over heat wenawanam tikak wela thibila thama off wenne .
මගේ Pc එකකට ඔහොම උණා. හිතල දවස් වලට ඕක වෙන්නේ. එචරම සිතල නැතත් වැහැපු දවස් වලට ඕක වෙනවා. මට ඕක හදන හැටි හොයාගන්න බැරිම උණා




Proc eka overheat wenwa kiyala thama math hithanne. fan wada karata heat sink ekai procai hodata set wela naththan ehema wenwa.
samharawita Poewer on swich eke aulak wendath puluwan. podi deyak ehema nam.




uba witharak ai power button eka gena qwe.. eke awlk wennath puluwanda e kiyanne? 

හාඩ් එක චෙක් කරාද
ඔහොම වෙන්න කලින් බූට් වෙන්න කලින් නිතරම හාඩ් එකේ පාටිශන් ස්කෑන් කරන්න කියලා ආවද
එහෙම ආව නම් අවුල අනිවාර්යෙන් හාඩ් එකේ අලුතෙන් හාඩ් එකක් අරන් දාපන්

hard eke nm kisima awlk tibbe ne... hard eka nm weda... 



uba mokada kale ithin PC ekata![]()
adoooo okama thama bn awla mageth... e kiyanne mother board ekata sorry da?ado mn PC eken karnne song ahna ekai film balana ekai bn.. mata loku weda nm one ne.. used Mother board ekak demmoth awl weida?
![]()