LAPTOP/hardware Repairing Class

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
මචංලා මට උදවිවක් ඹනේ. කවුරුහරි දන්නවද හොද course ekak laptop/ hardware repairing ගැන දන්නවානම් මට කියන්න
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
bump.gif
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Laptop repair karana course gananum danne nae. hardware course num ithin oontharum thiyenava. eeth eevala godak velavata ugananne assemble karana eka vitharai. repair karana eeva sambanda course ekaknum danne nae.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම නම් මචන් පොඩි කාලේ ඉඳල ඉලෙක්ටෝනික් බඩු ගලවලා කඩලා හදලා තමයි ඉගෙනගත්තේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම...... :no: එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා..... :yes: අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා..... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම...... :no: එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා..... :yes: අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා..... :angry:

    ගුරාට වැඩ පෙන්වීම........ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    මම නම් මචන් පොඩි කාලේ ඉඳල ඉලෙක්ටෝනික් බඩු ගලවලා කඩලා හදලා තමයි ඉගෙනගත්තේ.

    මී ටූ. ඔරලෝසුවේ ඉදන් කම්පුටරයේ වෙනකං
    පුස් බයිසිකලේ ඉදන් අලුත්ම කාර් වෙනකං ගලවල තනියෙම ඉගෙනගත්තෙ පුටෙ
    ඒ ඉගෙනගනිල්ල කිසිම කෝස් එකකින් කවර කරන්න බෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම...... :no: එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා..... :yes: අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා..... :angry:

    ඒ ගුරා ගුරු මුස්ටියක් තබා ඉගැන්වූ නිසා බව රත්නේ මාම දන්නේ නැතෙයි ? :cool::cool:
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    Laptop Repairing උගන්වන්න නම් තවම හිතුවේ නෑ මම...... :no: එකෙක් දෙන්නෙක්ට ෆ්‍රී ඉගැන්නුවා..... :yes: අන්තිමට, උන් මටත් කොකා පෙන්වන්න ආවා..... :angry:

    ස්තුති උගන්වනවානමි කියන්න..වැඩපෙන්වන්න නමිනෙවි ඉගෙනගන්න හදන්නේ ආසාවටයි,කීයක් හරිහොයාගන්නයි
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    ..
    lap /hardware.... u dont have to go to class .. just join a computer shop in near ur place... and try on youtube for extra....

    i worked in a PC shop on 2004 period ... i got lots of experiences ...

    you can only get a very bit knowledge in classes ...

    so give a try to work at a computer shop... i think this is a better way...

    -just my opinion -
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    ..
    lap /hardware.... u dont have to go to class .. just join a computer shop in near ur place... and try on youtube for extra....

    i worked in a PC shop on 2004 period ... i got lots of experiences ...

    you can only get a very bit knowledge in classes ...

    so give a try to work at a computer shop... i think this is a better way...

    -just my opinion -

    ya i accept that i have just started with youtube tutorials and with some busted laptops
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    මී ටූ. ඔරලෝසුවේ ඉදන් කම්පුටරයේ වෙනකං
    පුස් බයිසිකලේ ඉදන් අලුත්ම කාර් වෙනකං ගලවල තනියෙම ඉගෙනගත්තෙ පුටෙ
    ඒ ඉගෙනගනිල්ල කිසිම කෝස් එකකින් කවර කරන්න බෑ

    :yes::yes: අපි ඉගෙන ගත්තෙත් ඔහොමම තමා ඉතින්..... හොද වෙලාවට ඉගෙන ගන්න සෙට් වෙච්ච තැනුත් සුපිරියට සැලකුවා අපිට.... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ස්තුති උගන්වනවානමි කියන්න..වැඩපෙන්වන්න නමිනෙවි ඉගෙනගන්න හදන්නේ ආසාවටයි,කීයක් හරිහොයාගන්නයි

    :D ආයේ ශොප් එකක් විදිහට, පටන් ගන්න අදහසක් තියෙනවා, හොද තැනක් සෙට් උනොත්, එහෙම උනොත් කතා කරන්නම්..... :yes: නම්බර් එක PM කරලා තියන්න.... :D