Laptop help ekak

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචංලා
    උදව්වක් පතමි...
    මගේ ලැප දැන් ටික කාලෙකට කලින් ඉදං ඕන් වෙද්දි මැෂින් එක ඕන් වෙලා (ඩිස්ප්ලේ එකට මොකුත් එන්නේ නෑ) තත්පර 6 ක් විතර තිබිලා ආපහු රීස්ටාර්ට් වෙනවා...
    ඔහොම දෙතුන් පාරක් වෙලා තමයි ඕන් වෙන්නේ
    එකපාරටම පෙරේදා පෙන් එක ගහලා ඒකේ තිබ්බ වීඩියෝ එකක් බල බල ඉද්දි ලැප ඕෆ් වුනා
    දැන් ඕන් වෙන්නේම නෑ බං
    රැම් එකත් පිහදාලා ගහලා බැලුවා
    වැඩක් උනේ නෑ
    මොකද කරන්නේ දැන්?

    හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්....... පෙන් එකේ නේද කොල්ලෝ තුන්වරක් එක්ස් වීඩියෝ හංගලා තියෙන්නේ....... :rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    elz
    try karala balannam macho

    හරි ගියෙ නැද්ද? යුරාජ් අයියා ලඟට අරන් ගියාද. එයත් බෑ කිවුවනං බෝඩ් එකේ කේස් එකක් ඇත්තෙ.
    කරන්නම දෙයක් නැත්තං බෝඩ් එක ගලවලා අවන් එකේ දාපං'මෙන්න මේ වගේ :D:yes:

    http://www.computerrepairtips.net/how-to-reflow-a-laptop-motherboard/