Laptop help

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා... ඔන්න මමත් ලැපක් ගන්න හිතාගෙන ඉන්නේ... මගේ ගාන 80,000 හෝ 90,000 මෙන්න මේ ගානට ගන්න පුළුවන් HP හරි Toshiba හොද ලැපක් කියපන්කො... ආ.. කියන්න අමතක උනා මට මෙන්න මේ ටිකත් තියෙන්න ඕන ඒ ලැප්‍ එකේ

    Core i5
    500 GB Hard

    Wi-Fi

    ඉතින් ලැප්ටොප් ගැන දන්න කට්ටිය මට උදව්වක් දෙන්න...:):)

    toshiba.jpg
    toshiba+laptop+AMD.jpg
    hp-dv4-1430us.jpg
     
    Last edited:

    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    scp_nb

    15" (diagonal) high-end laptop in dark umber or steel gray metal-finish design. Powered by AMD latest accelerated quad-core processors with discrete-class graphics. Includes Beats superior audio, USB 3.0, fingerprint reader, HP Coolsense technology. Optional HD 1080p display
    s.gif

    • Genuine Windows 7 Home Premium 64-bit
    • AMD Quad-Core A6-3400M Accelerated Processor (2.3GHz/1.4GHz, 4MB L2 Cache)
    • FREE Upgrade to 6GB DDR3 System Memory (2 Dimm)
    • 640GB 5400RPM Hard Drive with HP ProtectSmart Hard Drive Protection
    • FREE Upgrade to Blu-ray player & SuperMulti DVD burner
    • HP TrueVision HD Webcam with Integrated Digital Microphone and HP SimplePass Fingerprint Reader
    • Up to 5.5 hours of battery life (6 cell)+++

    MEKA KOHOMADA
    69900 ta wadi
     
    Pavilion එපා බන් මේකේ රත් වෙන සීන් එකක් තියෙනවා නේද..? Pavilion නැතුව වෙන එකක් බලමු මචෝ...
     
    NINJAY

    Well-known member
  • Jun 17, 2011
    1,417
    174
    63
    Ennada......?
    Pavilion එපා බන් මේකේ රත් වෙන සීන් එකක් තියෙනවා නේද..? Pavilion නැතුව වෙන එකක් බලමු මචෝ...

    cooling pad ekak gahaganinko
    mage ekath pavilion dv6.habai oka newei.
    badu hondai rath wenawa.
    e unata cooling pad ekak gahuwama elama thama
    11.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Hoda Lap Ekak Ganna Nam
    Urajlk Sahodaraya Gen Wimasana
    Poragen Hoda Lap Ganna Puluwan
    ස්තුතියි යාළුවා දැනුවත් කලාට...:):)
    Machan Saudi wala thiyenawa Toshiba and Acer Ci5, 2.53Ghz, 4GB RAM, 1GB Nvidia VGA, 750GB HDD, 15.6" LED. 2300 Saudi Riyals (66,493/= Sri Lankan Rupees). Kawruhari Saudi innawanam Try ekak deepang Import karanna.
    ඔව් බන් මගෙත් අදහසක් තියෙනවා හොද ලැපක් බලලා ඩුබායි වලින් වගේ ගෙන්න ගන්න, ගෙන්නන්න කලින් හොද ලැපක් හොයා ගන්න එපයි එකයි එළකිරි සහය පැතුවේ...