HP / Lenavo නම් නිකන් දුන්නත් ගන්න එපා......
ලංකාවේ අපිට නම් ඉතින් ටොෂිබා / ඩෙල් තමා..... වොරන්ටිත් හොදයි..... කේස් එනවත් අඩුයි.....![]()
![]()
Nvidia VGA ම ඕනා කියන්නේ ඉතින් ගේම් ගහන්න නේ......![]()
![]()
Nvidia VGA එක්ක Toshiba i7 එකක් එනවා.... 4GB VGA![]()
ගාන තමා වැඩි.....
![]()
ආයේ Asus එනවා......![]()
දෙන්නම් ඕනා එකක්...... ඒජන්ට් වොරන්ටි එක්කම......![]()
![]()
0773-078-533
Lenovo සුපිරියි බන්....