- ඇයි සමහර උන් මේකෙන් ගන්න එපා කියන්නේ.
- එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලා.
- වොරන්ටි ක්ලේම් කරන්න ගිහින් අවුල් වෙලා තියනවද ?
- අනික මුන් අවුරුදු 3 ක වොරන්ටි කියල දෙන්නේ ඒජන්ට් වොරන්ටිද ?
dan nam kohomada danne na. issara nam Rilwan inna kale mama ugen badu gaththe. mata back packs walatath 1 2 1 replacement dunna (bag eke nul giya ekatath)
Rilwan gen mama danna bara ganakata e kale badu aran dunna Rilwanaya kawadawath mawa charter karala na...
habai anith unge service ekai dan laptop.lk eke service eka ganai kiyanna danne na