Laptop.lk එක හොද නැද්ද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    • ඇයි සමහර උන් මේකෙන් ගන්න එපා කියන්නේ.
    • එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලා.
    • වොරන්ටි ක්ලේම් කරන්න ගිහින් අවුල් වෙලා තියනවද ?
    • අනික මුන් අවුරුදු 3 ක වොරන්ටි කියල දෙන්නේ ඒජන්ට් වොරන්ටිද ?
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    nexlanka.com එකෙන් ගන්ඩ

    1630999212510.png
    1630999221905.png
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    asus හොදයිද මචන්.
    Acer නම් අවුල් කියල දන්නේ
    හොදයි හැබැයි ගනන් ටිකක් ඒකයි අව්ල dell hp වගේ සුලබ නෑ බිල්ඩ් කොලිටි එකනම් හොදා දැන් නම් කොහොමද දන් නෑ මෙයාලගෙ නම් msi,macbook එහෙමත් තිබ්බා
     
    • Like
    Reactions: Gaash

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,876
    113
    • ඇයි සමහර උන් මේකෙන් ගන්න එපා කියන්නේ.
    • එක්ස්පීරියන්ස් තියන උන් කියපල්ලා.
    • වොරන්ටි ක්ලේම් කරන්න ගිහින් අවුල් වෙලා තියනවද ?
    • අනික මුන් අවුරුදු 3 ක වොරන්ටි කියල දෙන්නේ ඒජන්ට් වොරන්ටිද ?
    dan nam kohomada danne na. issara nam Rilwan inna kale mama ugen badu gaththe. mata back packs walatath 1 2 1 replacement dunna (bag eke nul giya ekatath)
    Rilwan gen mama danna bara ganakata e kale badu aran dunna Rilwanaya kawadawath mawa charter karala na...

    habai anith unge service ekai dan laptop.lk eke service eka ganai kiyanna danne na