මට hp ලැපක් තියෙන්නෙ. දැන් දවස් තුන හතරකට කලින් මවුස් එක continuous ක්ලික් වෙන්න ගත්තා. එක වතාවක් ක්ලික් වුණාම ක්ලික් සීයක් විතර යනවා. වින්ඩෝ එකක් ඕපන් කලාම සීයක් විතර ඕපන් වෙනවා. File icon එකක් උඩින් මවුස් එක ගෙනිච්චොත් ක්ලික් නොකළත් file එක ඕපන් වෙනවා.
මවුස් එකේ අවුලක් නෑ. මවුස් එක චෙක් කළා. වෙන මවුස් එකක් දැම්මා ඒත් එහෙමයි. ටච් පැඩ් එකත් වැඩ කරන්නෙ එහෙමයි. Drivers update කළා. Delete කරල reinstall කළා. වැඩක් වුණේ නෑ.
Virus attack එකක් වෙන්නත් බැහැ. Bootable usb disk දෙකක් දමල දෙපාරක් වෛරස් ක්ලීන් කළා. ඒවයෙ menu වලදිත් සමහර තැන්වල මවුස් එක වෙන option වලට පැන්න. හරි අමාරුවෙන් ක්ලීන් කළේ.
මේකට මොකද කරන්නෙ? කාට හරි මේවග්‍රේ ප්‍රශ්නයක් කළින් ඇතිවෙලා තියෙනවද?