මචන් අද උදේ ලැප් එක on කරපු වෙලේ ඉදන් ලැප් එකේ display එක උඩින්ම තිරස් අතට කොලපාට ඉරක් යනවා.
මේක BIOS වලදීත් තියනවා. මේක එන්නේ ඇයි කියලා කාටහරි අදහසක් තියනවද..?
LCD Display.
VGA: Intel On-board and NVidia
OS: Ubuntu
මේක BIOS වලදීත් තියනවා. මේක එන්නේ ඇයි කියලා කාටහරි අදහසක් තියනවද..?
LCD Display.
VGA: Intel On-board and NVidia
OS: Ubuntu
Last edited:

හරිගියේ නැත්නම් case 1 ගලවල කරන්න.. 