Laptop Problem

th62

Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මචංලා, ලැප්ටොප් එක වැඩ කරන කොට ඒ ඇතුළෙන් හූනෙක් මැරුණාම එනවා වගේ ගඳක් එනවා. විශේෂයෙන්ම ලැප්ටොප් එකේ ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්න වෙලාවටයි එන්නේ. Dell Inspiron 1545 ලැප් එක. ඇතුළට හූනෙක් ගිහින් මැරිලා ද දන්නේ නෑ. මොනවා ද කරන්න වෙන්නේ. උපදෙස් ඕනා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,325
    113
    Without opening it up how can anyone say for sure. It could be an insect or some plastic heating up inside by making contact with the heat sink.
    If this is a new notebook then I can understand it. As there had been instances where bad odours came out of new notebooks - this was related to the chemicals used in the manufacturing process.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    මචංලා, ලැප්ටොප් එක වැඩ කරන කොට ඒ ඇතුළෙන් හූනෙක් මැරුණාම එනවා වගේ ගඳක් එනවා. විශේෂයෙන්ම ලැප්ටොප් එකේ ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්න වෙලාවටයි එන්නේ. Dell Inspiron 1545 ලැප් එක. ඇතුළට හූනෙක් ගිහින් මැරිලා ද දන්නේ නෑ. මොනවා ද කරන්න වෙන්නේ. උපදෙස් ඕනා.
    උදව් කළ හැම දෙනාටම ස්තුතියි. දැන් ලැප්ටොප් එකෙන් එවැනි ගඳක් එන්නේ නෑ. මොකුත්ම කළේත් නෑ. ගැටලුවක් නැතිව වැඩ කරනවා.
     
    • Like
    Reactions: revox