මචන්ල මේකයි කෙස් එක .... මගේ ලැප් එක i7,4GB Ram, 1GB Geforce VGA .
පොතේ හැටියට (Windows Experience Index වල හැටියට ) Ratings තියෙන්න ඕනේ 5.9 නේ .....
මම Shop එකේදී බලද්දී 5.9 තම තිබුනේ .. එහෙදි Home Premeium දාපු නිසා මම ගෙදර ඇවිත් Ultimate දැම්ම . දැන් 4.8 වෙලා ..
මගේ VGA එක පෙන්නන්නෙත් 64 MB කියල .

මගේ ලැප් එකේ 4.8 Ratings තියන එක හරිද ?
මේ Ratings මගුලෙන් වැඩක් නැද්ද ?
Ratings වැඩි කරගන විදියක් තියනවද ?
අර VGA 64MB පෙන්නේ ඇයි ?
ලැප් එක Charger එකේ ගහල වැඩ කරන්න හොඳ නැද්ද ?
Power Save දාලා වැඩ කරද්දී Performance අඩුයිද ?
Bump එකක්වත් දාලා යනවනම් හොඳයි .
*Drivers ඔක්කොම දාලා තියෙන්නේ .
Last edited: