Laptop RAM එකක් මිලදී ගන්න ඕනා
මට Laptop එකට තව 4GB එකක් Add කරන්න ඕනා. එත් මම ගන්න ඕන. 1600Mhz RAM එකක්ද ? 800Mhz එකක්ද ?
DDR3 වෙලත් 798Mhz කියලා පෙන්නනෙන්. Dual Channel වෙලා 798Mhz පෙන්නුවා නම් අවුලක් නෑ. ඒ කියන්නේ 1600Mhz කියන එකනේ. දැන් තියෙන එකේ පෙන්නනේ Single Channel කියලා.
දැන් මම මොකද්ද ගන්න ඕන RAM එක ? දන්නා එකෙක් කියපල්ලකෝ...