Laptop ram ගන්න තැනක් - DDR4

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මෙන්න මේකට සෙට් වෙන රැම් එකක් ඕනි? 3200mhz DDR4 ද මේකට සෙට් වෙන්නෙ? මේකෙ තියෙන්නෙ 8GB. 16 කරගන්න බැලුවෙ කීයක් වෙයිද රැම් එකක්

    Asus TUF Gaming F17 17.3-inch Laptop - FX706HE-211.TM17​

    1641314984219.png



    කොහෙන්ද ගන්න හොඳම. අලුතෙන් ගත්ත ලැප් එකකට රැම් ගැහුවාම වොරන්ටි වලට කේස් වෙනවද මචන්ලා?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Matayh 16GB or 32GB ram thiyena lap ekak ganda oone. Development walatai, hobby ekak widiyata motion graphics tikak karanda aasai. Ae thamai ithin. Hoda model ekak kiyanda gaththa aya. Price ekkama.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    oke tyna model ekenm ekak ghgnd mcn
    මම හිතන්නේ 3200mhz DDR4 එන්නෙ. Verify කරගන්න පුළුවන් නේද ලැප් එකෙන්ම. ? එකක් ගන්න place එකක් කියන්නකො මචං

    BUMP එකක් දැම්මා :yes: :yes: :yes:
    මොකුත් කියන්නෙ නැද්ද අද :cautious: :lol:
    ------ Post added on Jan 4, 2022 at 10:57 PM
     
    • Haha
    Reactions: pathaleiretta

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Oyage budget eka kiyak da ?

    HP Ryzen 7 eka RTX 1650 card eka tiyanawa nathang HP ZBOOK masa 3k ena tiyanawa.

    ona nam kiyanda.