ලැප් එකට 8GB DDR4 3200MHZ රැම් එකක් ගහන්න හැදුවේ. එක එක බ්‍රැන්ඩ් තියනවා මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ.
මේ ටික තමා ලිස්ට් එකේ තියෙන්නේ.
PNY
Adata
Transcend
Crucial
PNY එක දැක්කම හොදයි කියලා හිතෙනවා. හැබැයි ඒ බ්‍රැන්ඩ් එක ගැන අහලා නෑ එච්චර. Price වලත් ලොකු වෙනසක් නෑ මේ ටිකේ ලොකුවට
මොකක්ද හොද එක මෙතනින් නැත්තන් බ්‍රැන්ඩ් එක අදාල නැද්ද ?
මේ ටික තමා ලිස්ට් එකේ තියෙන්නේ.
PNY
Adata
Transcend
Kingston
Crucial
මොකක්ද හොද එක මෙතනින් නැත්තන් බ්‍රැන්ඩ් එක අදාල නැද්ද ?
