laptop Ram help

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
ලැප්ටොප් එකේ RAM එක increase කරන්න ඕන කමක් තියෙනව. දැනට තියෙන්නෙ 4GB ddr3 එකක්. මම හිතුවෙ 16GB වලට විතර වැඩි කරන්න. මේ වැඩේට කොච්චරක් විතර යයිද. හොද බ්‍රැන්ඩ්ස් මොනාහරි තියෙනවද. කින්ග්ස්ටන් බ්‍රැන්ඩ් එක අවුල්ද? (පෙන් ඩ්‍රයිව්ස් නන් ස්ලො නේද කින්ග්ස්ටන්.රැම් එහෙමත් එහෙමද) දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න
 
tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    maru karanawanam lap ekama aran yanna, barclays hodai lu ddr3 tikak old nisa balapan aran yana ekamai hoda. thiyena ram eka aran giyata wedak na un kiyanawa e model eka na kiyala. kisima helpful ekak na kadawal wala un
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    RAM වැඩි කරන්න කලින් මේ දේවල් ටික බලන්න මචං.

    * Motherboard support for Max RAM capacity
    * Motherboard bus speed for RAM
    * Current RAM frequency (ex: DDR3L 1066 MHz/1333MHz )
    * Current RAM type - DDR3, DDR3L, DDR4
    * Current RAM Voltage

    මේ දේවල් බලලා අලුතින් රැම් එක ගන්න යන්න මචන්. නැත්නම් BSOD එනවා කොම්පැටබිලිටි අවුල් නම්.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ලැප්ටොප් එකේ RAM එක increase කරන්න ඕන කමක් තියෙනව. දැනට තියෙන්නෙ 4GB ddr3 එකක්. මම හිතුවෙ 16GB වලට විතර වැඩි කරන්න. මේ වැඩේට කොච්චරක් විතර යයිද. හොද බ්‍රැන්ඩ්ස් මොනාහරි තියෙනවද. කින්ග්ස්ටන් බ්‍රැන්ඩ් එක අවුල්ද? (පෙන් ඩ්‍රයිව්ස් නන් ස්ලො නේද කින්ග්ස්ටන්.රැම් එහෙමත් එහෙමද) දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න

    Machan okata 8gb withrak wenda one support karanne. spec eka balanda. model eke.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    RAM වැඩි කරන්න කලින් මේ දේවල් ටික බලන්න මචං.

    * Motherboard support for Max RAM capacity
    * Motherboard bus speed for RAM
    * Current RAM frequency (ex: DDR3L 1066 MHz/1333MHz )
    * Current RAM type - DDR3, DDR3L, DDR4
    * Current RAM Voltage

    මේ දේවල් බලලා අලුතින් රැම් එක ගන්න යන්න මචන්. නැත්නම් BSOD එනවා කොම්පැටබිලිටි අවුල් නම්.

    :yes:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Laptop RAM එක 16ට නග්ගලා තේරුමක් නෑ. 8 RAM හොඳටම ඇති. ඇයි මෙක කරන්නෙ කියලා කිව්වොත් ස්තීර වචනයක් දෙන්න පුලුවන්

    මේකත් ඇත්ත. මගෙත් Kingston HyperX දාලා තියෙන්නේ 16 GB. එහෙම කලේ යුනිවර්සිටි එකේ වැඩකට. දැන් නම් පාවිච්චි වෙන්නේ 4 GB ප්‍රමාණයක්. මෙලෝ වැඩක් නෑ ඉතුරු ටිකෙන්. :oo::dull:
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    Laptop RAM එක 16ට නග්ගලා තේරුමක් නෑ. 8 RAM හොඳටම ඇති. ඇයි මෙක කරන්නෙ කියලා කිව්වොත් ස්තීර වචනයක් දෙන්න පුලුවන්

    mam autocad files 3k 4k ekapara open karala excel sheet ekakui thawa emails balanna chrome ekai open karan hitiyoth slow gathiyak therenawa. mama revit ekath use karanwa e athara samahara welawata. mata me tika smoothly run karanna puluwan wisadumak widiyata mama ram eka increase karanna hithuwe. passe welawaka ssd ekak danna kiyala hithan inne.
    specs awilla toshiba l850 B394.
    4GB ram
    2GB grapic card
    i5

    me wade karala therumak nathi weida.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113

    මේකත් ඇත්ත. මගෙත් Kingston HyperX දාලා තියෙන්නේ 16 GB. එහෙම කලේ යුනිවර්සිටි එකේ වැඩකට. දැන් නම් පාවිච්චි වෙන්නේ 4 GB ප්‍රමාණයක්. මෙලෝ වැඩක් නෑ ඉතුරු ටිකෙන්. :oo::dull:

    mata ube use wena 4GB RAM eka thiyan Lap eka diyan wedakata :lol:
     
    mam autocad files 3k 4k ekapara open karala excel sheet ekakui thawa emails balanna chrome ekai open karan hitiyoth slow gathiyak therenawa. mama revit ekath use karanwa e athara samahara welawata. mata me tika smoothly run karanna puluwan wisadumak widiyata mama ram eka increase karanna hithuwe. passe welawaka ssd ekak danna kiyala hithan inne.
    specs awilla toshiba l850 B394.
    4GB ram
    2GB grapic card
    i5

    me wade karala therumak nathi weida.

    ඕක 16GB සපෝර්ට් කරනවා. Turbo boost එක්ක 2.9GHz (2core) ටිකක් මදි වගේ, හොඳටම වැඩ ගන්න වෙලාවට බලන්න​, Task manager එක ඇරලා CPU ද RAM ද ලිමිට් එකට පාවිච්චි කරන්නෙ කියලා. .. CPU නම් මුකුත් කරන්න බැහැ RAM මාරු කළා කියළා ලොකුවෙනසක් වෙන්නෙ නෑ.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මේ දවස්වල ram තම ගණන් වැඩිම. market එකේ ලොකු හිගයක් තියෙනවා. උබේ වැඩේට 8 gb ඇති.