මගෙ ලැප් එකෙ ddr3l ram slot 1යි තියෙන්නෙ දැනට 4GB තියෙන්නෙ මට 8GB එකක් ගන්න ඔනි 8GB එකක price කොහම වෙයිද ? දැන් තියෙන 4GB එක ශොප් එකට දීල discount එකක් ගන්න පුලුවන් වෙයිද? හොද shop මොනද තියෙන්නෙ colombo?
Android Studio, Visual Studio, Netbeans වල පොඩි පොඩි වැඩ කරන්න 4GB ශේප් ද ? මදි වෙයි කියල හිතල තමයි upgrade කරන්න යන්නෙ.
Android Studio, Visual Studio, Netbeans වල පොඩි පොඩි වැඩ කරන්න 4GB ශේප් ද ? මදි වෙයි කියල හිතල තමයි upgrade කරන්න යන්නෙ.