TRANSCEND 8GB 2666MHZ 1Rx16 - JM2666HSG-8G
TRANSCEND 8GB 2666MHZ 1Rx8 - JM2666HSB-8G
මේ Ram දේකේ වෙනස මොකක්ද, මේ දෙකෙන් ගන්න හොඳ මොකක්ද
එහෙම සීන් එකක් නෙමේ.තියෙන චිප් ගාන ගැන තියෙන්නේ. හරියටම වෙනස මොකද්ද කියලා තමා හිතා ගන්න බැරිWenasak nam penne na eth 1Rx16 aluth batch eka wenda athi
Ehemada?, Capacity,speed,voltage pins nam samanaiඑහෙම සීන් එකක් නෙමේ.තියෙන චිප් ගාන ගැන තියෙන්නේ. හරියටම වෙනස මොකද්ද කියලා තමා හිතා ගන්න බැරි
ඒ ටික සමානයි.Ehemada?, Capacity,speed,voltage pins nam samanai
If you are adding and additional ram, match the existing ram to the new ram.View attachment 135212
TRANSCEND 8GB 2666MHZ 1Rx16 - JM2666HSG-8G
TRANSCEND 8GB 2666MHZ 1Rx8 - JM2666HSB-8G
මේ Ram දේකේ වෙනස මොකක්ද, මේ දෙකෙන් ගන්න හොඳ මොකක්ද
If your CPU is intel 8 the gen or later it is fine to buy the 1Rx16. This is far afaik because I learn it the hard way.තැන්ක්ස් මචන්. ලැප් එකේ රැම් එක upgrade කරන්න.එකේ ඇවිත් තියෙන්නේ onboard 4GB ram එකක්If you are adding and additional ram, match the existing ram to the new ram.
Otherwise if you are buying new you should do a little bit of research if your CPU supports 16bit modules chips with that ram capacityIf your CPU is intel 8 the gen or later it is fine to buy the 1Rx16. This is far afaik because I learn it the hard way.
Just search if your processor can handle 8gb 1Rx16 chips, maximum motherboard memory support and check if motherboard supports 8GB in one channel.තැන්ක්ස් මචන්. ලැප් එකේ රැම් එක upgrade කරන්න.එකේ ඇවිත් තියෙන්නේ onboard 4GB ram එකක්
එකේ spec හොයාගන්න බැහැ.ලැප් එක ASUS VivoBook 15 X512FJ .8gen lap එකක්.
Processor එක Intel Core i5-8265U 1.6 GHz