Laptop screen එක ඇතුලට කූඹි ගිහින්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලැප්ටොප් එක ගත්ත තැනට දීලා ක්ලීන් කරගනින්. ඊට පස්සේ මේ Magic Chalk එක අරගෙන (හාර්වෙයාර්වල තියෙනවා) කූබි එන්න පුලුවන් තැන්වල ඇදපන්. දොර ගාව, ජනෙල් ගාව, ලැප්ටොප් එක තියෙන මේසේ කකුල් හතර වටෙත් රවුම් ඇදපන්.

    zCiuQpi.jpg


    කූබියෙක් පලාතක එන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

    මාසයක් දෙකක් මේක පාවිච්චි කලාම කූබි උන්ගේ ගූගල් මැප්ස්වල උබේ කාමරේ dangerous zone එකක් විදිහට මාක් කර ගන්නවා. එතකොට උබට ටික කාලයක් යනකන් කූබින්ගෙන් කිසි කරදරයක් නෑ. හැබැයි ආයි කූබි එනවයි කියන්නේ උන් අර warning එක අයින් කරලයි කියන එක. එතකොට ආයි වැඩේට බැහැපන්.

    Thanks machan. Mekak ganna one. REP ++
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ikmata service centre ekakata diyan ban, mage ekata gihilla dawas dekak thisse, on kara witharai, display eka pichchuna, den used ekak dala thiyenne 35ookata, brand new ekak 10000kwath wenava kiwa
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ikmata service centre ekakata diyan ban, mage ekata gihilla dawas dekak thisse, on kara witharai, display eka pichchuna, den used ekak dala thiyenne 35ookata, brand new ekak 10000kwath wenava kiwa

    hammata. ehemada ban? Meke warranty thiyenawa ban. ekai issue eka.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,014
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීනි ටිකක් වතුරෙ දිය කරල විදුරුවකට දාල ලැප්ටොප් එකේ ෆෑන් එක තියෙන පැත්තෙන් තියන්න. පැය දෙකක් විතර යනකොට වීදුරුවට එකතුවෙන කූඹි ටික සෝදල අයින් කරන්න. මේක කීපවතාවක් කරන්න.

    සීනි කැට තියන්න එපා. උන් ඒව අරගෙන ලැප ඇතුලට යනව