Laptop screen එක ඇතුලට කූඹි ගිහින්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Laptop screen එක ඇතුලට කූඹි ගිහින්

    Laptop එකේ screen එක ඇතුලට කූඹි ගිහින් නේ බන්. මේක වෙන්න පුලුවන්ද? මොකද බන් කරන්නේ මේකට? තාම අරන් මාස 6යි. screen එකේ එහා මෙහා යනවා. ගැලෙව්වොත් warranty නැති වෙනවා බන්. :sorry:

    51003367-764514380589835-5675494223021867008-n.jpg


    51584439-952627658261715-5358520620055265280-n.jpg
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    rath wenna wada karapan

    මේක රත් වෙන්නේ නම් නෑ බන් ලොවෙත් කොච්චර hard use කලත්. අනිත් එක screen එක ඇතුලේ නේ බන්.
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    මටත් මේකම වුනා මම ලැප් එක ගත්තේ Metropolitan එකෙන් උන්ට ගිහින් දුන්නම ගලවල සර්විස් කරල දුන්නා මචං. සල්ලි ගත්තේ නෑ, හැබැයි පැය 2-3 ඉන්න වෙනවා වැඩේට.
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    Try remove cursor point... (just joke)

    Lap eka box ekakata dala Mortine or Baygon wage spray ekak gahala (not laptop) box eka wahala thiyapan.

    screen eke marila hitiyoth thattu karala pahalata da ganna.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    එළියෙන් සීනි ටිකක් තියපං
    ඇතුලේ ඉන්න කූඹි ටික සී හොයාගන එයි.
    ඊට පස්සේ උන් ටික පිහදලා කපුරු බෝල අරං කුඩු කරලා ලැප්ටොප් එකට ඉහලා තියපං. ආයි කූඹි එන්නෙ නෑ
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    එළියෙන් සීනි ටිකක් තියපං
    ඇතුලේ ඉන්න කූඹි ටික සී හොයාගන එයි.
    ඊට පස්සේ උන් ටික පිහදලා කපුරු බෝල අරං කුඩු කරලා ලැප්ටොප් එකට ඉහලා තියපං. ආයි කූඹි එන්නෙ නෑ

    කපුරු බෝල සීන් එක බොරු බන් , කපුරු බෝල දැම්මට කූබි එනවා, උන් ඒකෙ උඩි නුත් යනවා හොද ට :D
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක සර්විස් කරගනින් ගත්ත තැනකට දීලා. උන් ඇතුලට ගිහින් කීබෝඩ් එකේ රබර් එක කනවා. ඒක දාන්න ඊට වඩා ගානක් යයි.
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එළියෙන් සීනි ටිකක් තියපං
    ඇතුලේ ඉන්න කූඹි ටික සී හොයාගන එයි.
    ඊට පස්සේ උන් ටික පිහදලා කපුරු බෝල අරං කුඩු කරලා ලැප්ටොප් එකට ඉහලා තියපං. ආයි කූඹි එන්නෙ නෑ

    උන් ටික මැරිලා බන් දැන්. :sorry:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලැප්ටොප් එක ගත්ත තැනට දීලා ක්ලීන් කරගනින්. ඊට පස්සේ මේ Magic Chalk එක අරගෙන (හාර්වෙයාර්වල තියෙනවා) කූබි එන්න පුලුවන් තැන්වල ඇදපන්. දොර ගාව, ජනෙල් ගාව, ලැප්ටොප් එක තියෙන මේසේ කකුල් හතර වටෙත් රවුම් ඇදපන්.

    zCiuQpi.jpg


    කූබියෙක් පලාතක එන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

    මාසයක් දෙකක් මේක පාවිච්චි කලාම කූබි උන්ගේ ගූගල් මැප්ස්වල උබේ කාමරේ dangerous zone එකක් විදිහට මාක් කර ගන්නවා. එතකොට උබට ටික කාලයක් යනකන් කූබින්ගෙන් කිසි කරදරයක් නෑ. හැබැයි ආයි කූබි එනවයි කියන්නේ උන් අර warning එක අයින් කරලයි කියන එක. එතකොට ආයි වැඩේට බැහැපන්.
     
    • Like
    Reactions: Sanuka87