මචන්ලා මගේ තියෙන්නේ HP 630 ලැප් එකක්.. අරන් දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. දැන් ගොඩක් ඉක්මනට ලැප් එක රත් වෙනවා. සමහර කීස් තදින් ප්‍රෙස් කරන්න ඕන. නැත්තම් ඒවා ටයිප් වෙන්නේ නැහැ. මම මේක සර්විස් කරලම නැහැ. සර්විස් කරොත් ටිකක් හොඳ තත්ත්වෙකට එයි නේද? ලැප් එකක් සර්විස් කරන්න හොඳ තැනක් දන්න අය ඉන්නවා නම් කියනවද. කියක් වගේ යනවද හොඳ සර්විස් එකකට.... 






0773-078-533 