Laptop Service

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මගේ තියෙන්නේ HP 630 ලැප් එකක්.. අරන් දැන් අවුරුදු 2ක් වගේ වෙනවා. දැන් ගොඩක් ඉක්මනට ලැප් එක රත් වෙනවා. සමහර කීස් තදින් ප්‍රෙස් කරන්න ඕන. නැත්තම් ඒවා ටයිප් වෙන්නේ නැහැ. මම මේක සර්විස් කරලම නැහැ. සර්විස් කරොත් ටිකක් හොඳ තත්ත්වෙකට එයි නේද? ලැප් එකක් සර්විස් කරන්න හොඳ තැනක් දන්න අය ඉන්නවා නම් කියනවද. කියක් වගේ යනවද හොඳ සර්විස් එකකට.... :(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සර්විස් කරනව කියලා කරන්නෙ ඕක මස් කරලා Vacuum Cleaner එකක් අල්ලලා දූවිලි යවන එක.
    ඔය රත් වෙන කේස් එකට නම් Fan+Heatsink Clean කරලා අලුතින් ප්‍රොසාට Thermal Pate දැම්මොත් හරි යයි.
    ෆෑන් එක කේස් නම් ෆෑන් එක Replace කරන්න වෙයි. Keyboard එක නම් අනිවා replace කරන්න වෙනවා :yes:

    හොඳම වැඩේ ඔය ජාතියෙ ලැපක් මස් කරන Youtuba video එකක් බලලා ඒ විදියට ගලවලා Fan Heatsink Clean කරන්න. Ebay එකෙන් keyboard එක ගන්න පුලුවන් $20-$30 වෙයි.
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    පැටියා;16304837 said:

    තැන්ක්ස් මචං රිප්ලයි එකට.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    techsmart lankaa... ape Uraj lokkage kadeta yanna Malambe town ekemai...

    danna ekaanee ban.. PM ekak daala kata karanna... miniha gavasenava pulsar club ekeee umbata hoya ganna puluwan...!!!
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඈන්න වරෙන් බලන්න..... ලෙඩාට මොකද කියලා...... :D

    Tech Smart Lanka;
    Show Room :- 776/1/1; New Kandy Road;
    Malabe.

    (Upper floor of Varuna Pharmacy) (Opposite of Samsung Show Room)

    (වරුණ ෆාමසි උඩුමහල)

    එක්කෝ ලෙඩා ගොඩ යයි..... නැත්නම් අළුත් ලැපක් ගමු...... :P

    කෝල් එකක් දීලා වරෝ...... මම නොහිටියොත් තියලා යන්න වෙන්නේ..... අපේ ඉන්න අනිත් බුවා ඩෙස්ක්ටොප් විතරයි බලන්නේ.... ඌට ලැපක් දුන්නොත් බඩුම තමා....... :P
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    techsmart lankaa... ape Uraj lokkage kadeta yanna Malambe town ekemai...

    danna ekaanee ban.. PM ekak daala kata karanna... miniha gavasenava pulsar club ekeee umbata hoya ganna puluwan...!!!

    යුරාජ් ව කන්ටැක්ට් කරලා බලන්න.
    ලැප් හොදට සර්වි් කරන තැනක්

    තැන්ක්ස් මචන් දෙන්නටම :):)

    හුටා නම්බරේ දාන්න අමතක උනා..... :rofl: 0773-078-533 :)

    මැසේජ් එකක් දැම්මා මචන් පොඩ්ඩක් බලපන් :):)