Laptops Phones මිල ඉස්සරහට තව වැඩිවෙයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ඉවතලන දෑ යොදාගෙන ගෙදරදීම ලැප්ටොප් එකක් හදාගමු.

    අවශ්‍ය අමුද්‍රව්‍ය:
    1. පරණ සුට් කෙස් එකක් හෝ ලියන මහත්තයා ටයිප් බෑගයක්
    2. රිචාජබල් ලයිට් එකක්
    3. සුදු කොළ කීපයක්
    කෝ ඕනිම එක හලලනෙ

    4. රනිල යූස් කරන බයියෙක් (Ex- @erozan )

    නැතුව ඕක හරියන්නෙ නෑ.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    danatama overpriced wuna ewa 10k wlin wthr aduwela... hbaii price sustainable da kynn bha ithm...
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    Samahara items mn dakka adu krnawa podi ganakin eth thawa oka issarahata me aluth tax import case hnda wadi weyda danne na
    අර මේ ළගදි භාණ්ඩ 600 ගානක වැඩි කරපු ටැක්ස් එක ඇතුලෙ නම් ටෙක් අයිටම්ස් තිබ්බෙ නැද්ද කොහෙද.. ඒ හින්දා එව්වට බලපාන්නෙ නැති වෙයි.. ඒත් අනාගතයේ ඩොලර් එක නම් ඉහල යන්ඩ පුලුවන්. එහෙම උනොත් ඉතින් දැන් 4ට ගන්ඩ පුලුවන් එක 6කට වත් ගන්ඩ බැරි වෙයි.. ගන්නවානම් දැන්ම ගන්ඩ සීසන් එකට සමහරවිට ටිකක් අඩු කරයි.