11.11 Daraz offer ekedi Metropolitan sell karapu laptop ekak mage yaluwekta set vuna 180K walata. Dell, i3 (11th Gen), 12GB RAM, 256GB + 1TB HDD. Dan laptop ganan wala hatiyata me Price eka hodai wage.laptop ..?
dollar ekata mokak weida danne nahaඊලග මාසේ වෙද්දි Laptops Phones වගේ Tech items වල ගණන් වැඩි වෙයිද?
Podda podda release krna kathawk kynne e kynne wadi wey dollar ekadollar ekata mokak weida danne naha
කෝ ඕනිම එක හලලනෙඉවතලන දෑ යොදාගෙන ගෙදරදීම ලැප්ටොප් එකක් හදාගමු.
අවශ්‍ය අමුද්‍රව්‍ය:
1. පරණ සුට් කෙස් එකක් හෝ ලියන මහත්තයා ටයිප් බෑගයක්
2. රිචාජබල් ලයිට් එකක්
3. සුදු කොළ කීපයක්
uba hodai bn. mama danna ekek container ekak gennuwa A4. dan uta kelawela inneවැඩි වෙයි කියල හිතාගෙන A4 bundle එකක් 3600 ගානෙ BUNDLE 4 Kගත්ත මම
දැන් 2500එකක්
අර මේ ළගදි භාණ්ඩ 600 ගානක වැඩි කරපු ටැක්ස් එක ඇතුලෙ නම් ටෙක් අයිටම්ස් තිබ්බෙ නැද්ද කොහෙද.. ඒ හින්දා එව්වට බලපාන්නෙ නැති වෙයි.. ඒත් අනාගතයේ ඩොලර් එක නම් ඉහල යන්ඩ පුලුවන්. එහෙම උනොත් ඉතින් දැන් 4ට ගන්ඩ පුලුවන් එක 6කට වත් ගන්ඩ බැරි වෙයි.. ගන්නවානම් දැන්ම ගන්ඩ සීසන් එකට සමහරවිට ටිකක් අඩු කරයි.Samahara items mn dakka adu krnawa podi ganakin eth thawa oka issarahata me aluth tax import case hnda wadi weyda danne na
math ara polin kale sini kilo 5k gattaවැඩි වෙයි කියල හිතාගෙන A4 bundle එකක් 3600 ගානෙ BUNDLE 4 Kගත්ත මම
දැන් 2500එකක්
mata 2000 gane nundle 4k denna... lolවැඩි වෙයි කියල හිතාගෙන A4 bundle එකක් 3600 ගානෙ BUNDLE 4 Kගත්ත මම
දැන් 2500එකක්