Php version එක check karapan
Code:php -v
hari machn try kranmuse .htaccess
docker gana lokuwta danne ne machn kohda krannelaravel ගැන නන් දන්නේ නෑ docker image එකක් හදා ගත්තොත් බැරි වෙයිද ගේමක් ගහ ගන්න
Google,YouTube,chatgptdocker gana lokuwta danne ne machn kohda kranne
Thanks machnlaravel folder එක සාමාන්‍ය php file ටිකක් වගේ domain folder එකට දාන්න. හැබැයි /public folder එකට domain එක point වෙන්න ඕනෙ. ඒ ටික hexa control panel එකෙන් කරගන්න ඕනෙ. ඊට පස්සෙ .env file එක හදලා artisan commands ටික දීලා migrate කරගන්න. storage folder permissions හදන්න වෙනවා. ඒ ටික කරානම් සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනෙ.
ඔය control panel දාගන්න වෙලාවේ nginx setup කරගත්තනම් හරි ලේස්යි