මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.
ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..

මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.
ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..
Ahema thann na, hodama de danna kenek gen basic tika ahagena igena eka thama.
ලංකාවෙදි උබට කිිසිම තැනකින් ඔය වගේ දෙයක් හරියට ඉගෙන ගන්න වෙන්නෑ බන්.
නෙට් එකෙන් විතරයි කරන්න පුලුවන්. උවමනාව තමයි තියෙන්න ඕන.
උබේ oop හොදට තියෙන්න ඕන නැත්නම් අමාරු වෙයි. laravel කරන්න කලින් php basics ඉගෙන ගනින්.
. ලන්කාවෙ නැති දේවල් ඉගෙන ගන්න කියල අරි හමන් අන්ලිමිටඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නෑනෙ..
දැලිපිහියෙන් කිරි කනව වගේ තමයි ඒකත් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ..
මම ජාව 8 SE සහ C# ප්‍රොෆෙශනල් බං.. OOP Consept නම් අවුලක් නෑ.. ඉන්ටවීව් ගියාම අහන්නෙම PHP Framework or PHP බං. මම PHP Database operation ටික එහෙම දන්නවා. Basic එක එහෙම අවුලක් නෑ.. PHP Scratch වල ඉදල සිස්ටම් ඩිවලප් කරන එක කම්මැලි වැඩක් නිසයි Framework එකට බහින්න හිතුවේ..
ඒ අතිං ලන්කාවෙ අපි හරි පව් නේද බං. ලන්කාවෙ නැති දේවල් ඉගෙන ගන්න කියල අරි හමන් අන්ලිමිටඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නෑනෙ..
දැලිපිහියෙන් කිරි කනව වගේ තමයි ඒකත් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ..
![]()

ඉතින් උබ ඔච්චර වැඩ්ඩෙක්නම් ගේමක් නෑනේ බන්. උබ පොඩි උනුත් ලරාවෙල් වලින් වැඩ දාන්නේ. ඩොකුමන්ටේෂන් එක followup කරපන්. මොකක්ද ඕකේ තියෙන අමාරුව?![]()
..හොඳටම අල්ල ගන්නවනම් හොඳම language එක මොකක්ද...ලංකාවේ ජොබ්ස් වැඩි...
java or php or c#
මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.
ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..