Laravel කරන්න හොද තැනක් දන්නවද..?

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    Laravel කරන්න හොද තැනක් දන්නවද..?

    මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.:(

    ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.:(

    ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..

    ලංකාවෙදි උබට කිිසිම තැනකින් ඔය වගේ දෙයක් හරියට ඉගෙන ගන්න වෙන්නෑ බන්. :lol::lol::yes:

    නෙට් එකෙන් විතරයි කරන්න පුලුවන්. උවමනාව තමයි තියෙන්න ඕන.

    උබේ oop හොදට තියෙන්න ඕන නැත්නම් අමාරු වෙයි. laravel කරන්න කලින් php basics ඉගෙන ගනින්.
     
    Pasanartz

    Active member
  • Nov 30, 2012
    448
    35
    28
    Malabe
    මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.:(

    ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..

    Ahema thann na, hodama de danna kenek gen basic tika ahagena igena eka thama.
     
    මම ජාව 8 SE සහ C# ප්‍රොෆෙශනල් බං.. OOP Consept නම් අවුලක් නෑ.. ඉන්ටවීව් ගියාම අහන්නෙම PHP Framework or PHP බං. මම PHP Database operation ටික එහෙම දන්නවා. Basic එක එහෙම අවුලක් නෑ.. PHP Scratch වල ඉදල සිස්ටම් ඩිවලප් කරන එක කම්මැලි වැඩක් නිසයි Framework එකට බහින්න හිතුවේ..

    ඒ අතිං ලන්කාවෙ අපි හරි පව් නේද බං:(. ලන්කාවෙ නැති දේවල් ඉගෙන ගන්න කියල අරි හමන් අන්ලිමිටඩ් ඉන්ටනෙට් කනෙක්ශන් එකක් වත් නෑනෙ..:(:( දැලිපිහියෙන් කිරි කනව වගේ තමයි ඒකත් ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ..:(
     
    ඉතින් උබ ඔච්චර වැඩ්ඩෙක්නම් ගේමක් නෑනේ බන්. උබ පොඩි උනුත් ලරාවෙල් වලින් වැඩ දාන්නේ. ඩොකුමන්ටේෂන් එක followup කරපන්. මොකක්ද ඕකේ තියෙන අමාරුව? :confused:
     
    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    ඉතින් උබ ඔච්චර වැඩ්ඩෙක්නම් ගේමක් නෑනේ බන්. උබ පොඩි උනුත් ලරාවෙල් වලින් වැඩ දාන්නේ. ඩොකුමන්ටේෂන් එක followup කරපන්. මොකක්ද ඕකේ තියෙන අමාරුව? :confused:

    1.මං framework එකක වැඩ කරල නෑ බං
    2.PHP General වගේ නෙමෙයිනේ ලාරා.. ඉතින් බං ටිකක් Confusing සින්ටැක්ස් එහෙම:(..
    3.අනිත් එක බං Error StackTrace කිරිල්ල. හොයන්න අමාරුයි නේද Error එකක් එහෙම ආවම Framework eke.. Java,C# වගේ හරියටම මොකක්ද අවුල කියල හොයගන්න එක .
     
    Last edited:

    rdanusha

    Member
    Jan 9, 2010
    5
    0
    3
    Uba oya katha karanne wade patan ganna kalin. patan gattama uba ohoma kiyana ekak naha. first start karala balapan.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    හොඳටම අල්ල ගන්නවනම් හොඳම language එක මොකක්ද...ලංකාවේ ජොබ්ස් වැඩි... :confused:
    java or php or c#
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Pluralsight eke courses 2k thibba. Ewa hoda athi. Lynda eketh thiyenawa dekka. torrent ekak hoya ganna balanna.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හොඳටම අල්ල ගන්නවනම් හොඳම language එක මොකක්ද...ලංකාවේ ජොබ්ස් වැඩි... :confused:
    java or php or c#

    ඔයා අහල තියන ඒව ගත්තොතින්
    C# Java - ජොබ් තියනවා, හොද සැලරි ගන්න පුලුවන් ජොබ් තියනවා
    PHP - ජොබ් ඕන තරම් තියනවා, හැබැයි හොද සැලරි ගන්න අමාරුයි, මොකද කරන අය ඉන්නවා ඕන තරම්, අඩු ගනන් වලට වැඩ කරන

    ඒව එහෙම උනාට ජොබ් වැඩිපුර තියන එකක් නෙමෙයි ඩිමාන්ඩ් එක තියන ඒවා ඉගෙන ගන්න ඕනෙ
    AngulerJS
    Anguler2/ES6/React/Node වගේ JS ටෙක්නොලොජි හොදට දන්නවා නම් පට්ට සැලරි එක්ක ජොබ් තියනවා
    Mobile Development - Android/iOS මේවාටත් පට්ට ඩිමාන්ඩ් එකක් තියනවා, හැබැයි හොදට දැනගන්න ඕන,

    ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්නෙ

    Java දන්නවා නම් C# දන්නවා නම් ෆ්‍රේම්වර්ක් එක්ක වැඩ කරලා නැහැ කියන්නෙ මොකද්ද බන්,
    ඕවා ක්ලාස් ගිහින් ඉගනගන්න බැහැ, නෙට් එකෙන් තමයි ඉගෙනගන්න පුලුවන්
    ඕවා ඉගෙනගන්න අන්ලිමිටඩ් නෙට් කනෙක්ශන් ඕන නැහැ, ඒව නිකං කරන්න බැරිකමට තියන එස්කියුසස් විතරයි
    (මම කැම්පස් ඉන්න කාලෙ මට ඉන්ටනෙට් තිබුනෙත් නැහැ මම කරේ කැම්පස් එකේදි වෙබ්සයිට් පිටින් ඩවුන්ලෝඩ් කරනවා Offline browser වගේ නමක් තිබුනු ටූල් එකකින්, ගෙදර ගිහින් ඒව බලලා තමයි ඉගන ගත්තෙ)

    කෙලින්ම ප්‍රොජෙක්ට් එකක් කරපන්, හිතාගනනින් මම මේටික කරනවා තනියම කියලා ( උදාහරනයක් විදියට, ලොගින් එකක හදලා, ලොග් වෙලා මොනවා හරි ඩේටා එන්ටර් කරන්න, සර්ච් කරන්න, යූසර් රෝල් හදන්න, තියන ඩේටා REST/SOAP වෙබ් සර්විස් එකකින් ගන්න) ඔය වගේ එකක් කරාට පස්සෙ වෙනම ඉගෙනගන්න දෙයක් නැහැ. කරන්න කලින් පැය 4ක් විතර අරගෙන බේසික් ටික කියවලා බලාගන්නවා ඊට පස්සෙ කරනගමන් හොයලා ඉගෙනගන්නවා - මේ මම කරන ක්‍රමේ මට නම් ඕන දෙයක් මේ විදියට ඉගනගන්න පුලුවන් මාර ඉක්මනට
     
    Last edited:

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    මචං උබල දන්නවද Laravel Framework එක A-Z මුල සිට උගන්වන ලන්කාවෙ කොලබ අවට තැනක්..? වීඩියෝ බලල ඉගෙන ගන්න අමාරුයි බං.:(

    ඒ උනාට උබල දන්න හොද ටියුටෝරියල් එකක් තියනවනම් ඒකත් කියන්න ප්ලීස් ..

    viber/skype through can teach.pm me if you interest