Lasik eye surgery

Samith278

Active member
  • Dec 9, 2021
    158
    162
    43
    ඔය bbq කතාව කොමන් මිත්‍යාවක්.

    අනික මගේ අත්දැකිම් අනුව නම් පන්ච් එකක් හැදුනත් ගැලවෙන්න තියන ඉඩ නම් 0.001% වගේ. මොකද බං ඇහේ දාගත්තම ගලවද්දි ගලවන නිසි ටෙක්නික් එකෙන් පිට ලේසි නැ ඒ තරමටම ඇලෙනවා. ඇසයි ලෙන්ස් එකයි අතර වෙනස නොපෙනන තරම්.
    මටත් lense දාන්න හිතෙනවා බන්.vision care එකේ කරනවා නේද?මොනවගේ දෙයක්ද කරන්නේ ඔය lense එක දාද්දි.හැමදාම ගලවන්න ඕනද නිදියන්න කලින්?
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Lasik eye surgery karapu kawda inne?

    hodata thibba as deka computer games gahapu nisa kela una.dan lagata kawru hari enakanma penne na.me maase eye specialist kenekta pennuwa.kannadi daanna kiwwa.as hodatama awul gihin kiwwa.spex use karanna mn kamathi na.eka nisa lasik eka karaganna baluwe nawaloken hari lanka eken hari.22 A/L liyanne mn.A/L liyapu gaman karanna inne.godak aya dan karana nisa maath thiranaya kala surgery eka karanna.

    kerepu aya kiyannako kohomada surgery eka?surgery eka karala kochchara kalda?side effects monada aawe kiyala.mn dakka thiyenewa painless surgery ekak kiyala meka.DR. H. Palihakkara kiyana kenagen thama karanna inne
    DR. H. Palihakkara Honday, Wife awurudu 12 kata witara kalin karala thiyenawa, habay awurudu 10 k witara yaddi aye karanna wenawa neda?
     
    • Like
    Reactions: Samith278

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    මම කලා අව්රුදු 7කට කලින්, තාම කිසි කේස් එකක් නෑ, තිබ්බට වඩා සැහෙන හොදයි විශන් එක, විඩියෝ එකේ ඉන්න H පලිහක්කාර කලේ

    වයස කීයෙදිද කලේ බන්? ලයිට් දිහා බලද්දි දිලිසෙනවා වගේ කියන්නේ ඇත්තද?

    DR. H. Palihakkara Honday, Wife awurudu 12 kata witara kalin karala thiyenawa, habay awurudu 10 k witara yaddi aye karanna wenawa neda?
    ඔව් එහෙම තමා කියන්නේ.ඒත් වටිනවා හරියනවනම්😐.
    ------ Post added on Dec 9, 2021 at 10:03 PM
     
    • Like
    Reactions: ntayya

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    වයස කීයෙදිද කලේ බන්? ලයිට් දිහා බලද්දි දිලිසෙනවා වගේ කියන්නේ ඇත්තද
    awrudhu 27 kale, karala mul kale rata drive karanna amrui awrudhak wage athulatha dhu wela giya.

    thama karala 7i dhanata awlak na.
    ඔව් එහෙම තමා කියන්නේ.ඒත් වටිනවා හරියනවනම්😐.
    ------ Post added on Dec 9, 2021 at 10:03 PM
     
    • Like
    Reactions: Samith278

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,678
    39,363
    113
    Homagama
    මටත් lense දාන්න හිතෙනවා බන්.vision care එකේ කරනවා නේද?මොනවගේ දෙයක්ද කරන්නේ ඔය lense එක දාද්දි.හැමදාම ගලවන්න ඕනද නිදියන්න කලින්?

    පලමු පාරට ලෙන්ස් එක දාගන්න එක ටිකක් අමාරු වැඩක්. ⁣ඇහැ ලගට ඇගිල්ල ⁣එනකෙටෙ ඔටෝම ඇහැ වැහෙනවා. ඒක ඉතින් ඇහැ පරිස්සම් කරගන්න ⁣තියන මැකනිසම් එක නිසා. ඒ්නිසා එක එක අතකින් උඩ පිහාට්ටත් අනිත් අතිත එක ඇගිලලතික් යට පිහාටට්ත් අල්ලං තමා දන්න ඕනා. මුල්ම පාර පැයක් වත් යයි. නමුත් පුරුදු වෙයං. සතියක් යනකොට ටෙක්නික් එක හම්බෙයි. විෂන් කෙයා එකෙත් කරනවා. මුල්ම පාර වැඩ කරන ඔප්ටියා දාලා දෙයි. ඔප්ටි ගෙන් දාන විදිහ ස්ටෙප් බයි ස්ටෙප්⁣ කරවලා අහගනින්.

    මුල්ම පාර මාසයක් දාන ලෙන්ස් එක තමා ගන්න ඕනා. පුරුදු වෙන්න. ගත්ත ගමන්ම දවස පුරාම දාන්න බැ. පලමු දවසේ පැය 3යි. දෙවැනි දවසේ පැය 6යි. එහෙම ටික ටික පැය ගාන වැඩි කරන්න ඕනා.

    නිදාගන්න කලින් අනිවා ගලවලා, ඇස් දෙකේ ලෙන්ස් දෙක වෙන වෙනම ලෙෆ්ට් රයිට් කියලා ගහපු ඩප්පි දෙකක දාලා ලික්විඩ් එකකින් පුරවලා තියන්න ඕනා. ඇස් දෙකේ ලෙන්ස් දෙක මාරු කරල දාන්න බැ. මේක වැදගත්.
     
    Tnx sago
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    ඔය bbq කතාව කොමන් මිත්‍යාවක්.

    අනික මගේ අත්දැකිම් අනුව නම් පන්ච් එකක් හැදුනත් ගැලවෙන්න තියන ඉඩ නම් 0.001% වගේ. මොකද බං ඇහේ දාගත්තම ගලවද්දි ගලවන නිසි ටෙක්නික් එකෙන් පිට ලේසි නැ ඒ තරමටම ඇලෙනවා. ඇසයි ලෙන්ස් එකයි අතර වෙනස නොපෙනන තරම්.
    මෙක නම් වෙන්න පුලුවන් දෙයක්, මම රගර් ගහන්න ඔනේ නිසා ලෙන්ස් දැම්මා කාලයක්, ලෙන්ස් ගැලවිලා වැටිලා තියෙනවා කීප පාරක්. බීලා අමතක වෙලා වොශ් එකක් දාන කොටත් ගැලවුනා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,678
    39,363
    113
    Homagama
    මෙක නම් වෙන්න පුලුවන් දෙයක්, මම රගර් ගහන්න ඔනේ නිසා ලෙන්ස් දැම්මා කාලයක්, ලෙන්ස් ගැලවිලා වැටිලා තියෙනවා කීප පාරක්. බීලා අමතක වෙලා වොශ් එකක් දාන කොටත් ගැලවුනා
    වොශ් දාද්දි ගැලවෙනවා ඒක හරි.

    ඔයා දාපු ලෙන්ස් එක මොකක්ද?
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    810
    686
    93
    වොශ් දාද්දි ගැලවෙනවා ඒක හරි.

    ඔයා දාපු ලෙන්ස් එක මොකක්ද?
    දැන් නම් ලෙන්ස් එක මතක නෑ, vison care එකෙන් ගත්තේ ඔක්කොම
     
    • Like
    Reactions: kinkon

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    දැන් නම් ලෙන්ස් එක මතක නෑ, vison care එකෙන් ගත්තේ ඔක්කොම
    keeyak giyada bn?

    පලමු පාරට ලෙන්ස් එක දාගන්න එක ටිකක් අමාරු වැඩක්. ⁣ඇහැ ලගට ඇගිල්ල ⁣එනකෙටෙ ඔටෝම ඇහැ වැහෙනවා. ඒක ඉතින් ඇහැ පරිස්සම් කරගන්න ⁣තියන මැකනිසම් එක නිසා. ඒ්නිසා එක එක අතකින් උඩ පිහාට්ටත් අනිත් අතිත එක ඇගිලලතික් යට පිහාටට්ත් අල්ලං තමා දන්න ඕනා. මුල්ම පාර පැයක් වත් යයි. නමුත් පුරුදු වෙයං. සතියක් යනකොට ටෙක්නික් එක හම්බෙයි. විෂන් කෙයා එකෙත් කරනවා. මුල්ම පාර වැඩ කරන ඔප්ටියා දාලා දෙයි. ඔප්ටි ගෙන් දාන විදිහ ස්ටෙප් බයි ස්ටෙප්⁣ කරවලා අහගනින්.

    මුල්ම පාර මාසයක් දාන ලෙන්ස් එක තමා ගන්න ඕනා. පුරුදු වෙන්න. ගත්ත ගමන්ම දවස පුරාම දාන්න බැ. පලමු දවසේ පැය 3යි. දෙවැනි දවසේ පැය 6යි. එහෙම ටික ටික පැය ගාන වැඩි කරන්න ඕනා.

    නිදාගන්න කලින් අනිවා ගලවලා, ඇස් දෙකේ ලෙන්ස් දෙක වෙන වෙනම ලෙෆ්ට් රයිට් කියලා ගහපු ඩප්පි දෙකක දාලා ලික්විඩ් එකකින් පුරවලා තියන්න ඕනා. ඇස් දෙකේ ලෙන්ස් දෙක මාරු කරල දාන්න බැ. මේක වැදගත්.
    me ubeta thiyenne myopia da bn?keeyak yanawada kiyapnko.
    ------ Post added on Dec 10, 2021 at 10:24 AM
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    181
    146
    43
    Lasik eye surgery karapu kawda inne?

    hodata thibba as deka computer games gahapu nisa kela una.dan lagata kawru hari enakanma penne na.me maase eye specialist kenekta pennuwa.kannadi daanna kiwwa.as hodatama awul gihin kiwwa.spex use karanna mn kamathi na.eka nisa lasik eka karaganna baluwe nawaloken hari lanka eken hari.22 A/L liyanne mn.A/L liyapu gaman karanna inne.godak aya dan karana nisa maath thiranaya kala surgery eka karanna.

    kerepu aya kiyannako kohomada surgery eka?surgery eka karala kochchara kalda?side effects monada aawe kiyala.mn dakka thiyenewa painless surgery ekak kiyala meka.DR. H. Palihakkara kiyana kenagen thama karanna inne
    ooka doctors la wath karanne naa kiyanawa.. hoyala balapan..
     
    • Like
    Reactions: Samith278

    sasiruanj

    Member
    May 10, 2023
    2
    0
    1
    මම කලා අව්රුදු 7කට කලින්, තාම කිසි කේස් එකක් නෑ, තිබ්බට වඩා සැහෙන හොදයි විශන් එක, විඩියෝ එකේ ඉන්න H පලිහක්කාර කලේ

    100% ක් හොඳ වුණේ නැත්ද ?
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    කිසිමඅවුලක් නැ. ඔය වගේ බොරු මතවාද ගොඩක් තියනවා.
    සමහරු හිතනවා ඇහිලා තියනවා, ලෙන්ස් කැරකියලා ඇහැ අස්සට යයි කියලා. ඇහේ සැකැස්ම අනුවත් එහෙම වෙන්නම බැ.

    සමහරු කියනවා උයන පිහන තැන් වලට යන්න එපා කියලා. එහෙම අවුලකුත් නැ. ස්පෝට්ස් කරන්නත් පුලුවන්.

    ලොකුම වාසිය තමා මේ කාලේ මාස්ක් එක දාද්දි කන්නාඩි වල දුම බැදෙනවානේ. ලෙන්ස් දාන නිසා මාස්ක් දාන එකත් ලේසියි.

    අසංක ගුරුසිංහ ඉස්සර හැම match එකේම lense එක වට්ට ගන්න ව...1996 1998 කාලේ match බලපන්...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,678
    39,363
    113
    Homagama
    අසංක ගුරුසිංහ ඉස්සර හැම match එකේම lense එක වට්ට ගන්න ව...1996 1998 කාලේ match බලපන්...
    1996 කියන්නේ මිට අවුරුදු 27කට කලින්. ඕක තාක්ෂණයේ වෙනස්විමේ පරිමාණයෙන් ගත්තොත් සාපෙක්ෂව වසර සියක පරතරයක්. ඉතින් උදාහරණයකට ගන්නත් පිලුණු වැඩි