Lense eken.keeyak giyada?kochchara kal dan use kerenewada? kochchara kal පාවිච්චි karanna puluwnda?kattiya lense apahasui kiyanne aththada?
------ Post added on Dec 9, 2021 at 4:38 PM
නැ ලෙන්ස් වලින් ඇහැට මුකුත් වෙනසක් පෙන්නනේ නැ. කිසිම වෙනසක් නැ ඔයා පාට ලෙන්ස් නොදැම්මොත් මිසක්. අඩුම ඇහේ තියෙනවාද කියලා තේරෙන්නෙවත් පෙන්නෙවත් නැ.
ජාති දෙකක් තියනවා. මුලින්ම ගන්න ඕනා මාසික එක. ඒක පාවිච්චි කරන්න පුලුවන් උපරිම දවස් 30යි. මොන හේතුව නිසාවත් කඩපු දවසේ ඉදලා දවස් 30 පන්නලා පවිච්චි කරන්න බැ හා එපා හොද නැ. මෙකෙ කෙයාරින් එකක් තියනවා. ෆ්ලුයිඩ් එකේ දාලා තියන්න ඕනා. නිදාගන්න කලින් ගලවන්න ඕනා.
අනික දවස ගානේ ඩිස්පොසල් එක. ඒක එක පාරයි අයින් කලා. වැඩි වැඩ නැ. නමුත් දවස ගානේ ගන්නනිසා ටිකක් ගානත් යනවා.නමුත් මාසයක් දාන ගාන බැලුවම මන්ත්ලි එකයි ඩේලි එකයි අතර ගානේ ලොකු වෙනසක් නැ.
ඔයාට ලෙන්ස් වලට වෙනම චෙක් කරවලා ප්‍රෙස්ක්‍රිබ්ෂන් ලියාගන්න ඕනා. කන්නාඩි කොලෙන්ම ගන්න බැ, වෙනස්. ගාන ඉතින් වේරි වෙනවා ලික්විඩ් ප්‍රයිස් ලෙන්ස් ප්‍රයිස් එකක්. ඒක ඔයාගේ ඔප්ටිෂියන් හරහා තමා.
මම කාලයක් දාන නිසාත් ප්‍රෙස්ක්‍රිප්ෂන් දන්න නිසාත් මගේ රට යාලුවන්ට කියලා එකපාර ලෙන්ස් ගෙනවා. මාරම අඩුයි පිටරට වල.
අපහසුයි කියන්නේ ඇයි කියන එකට මගේ අදහස තමයි, වැඩ වැඩි එක. කණ්ණාඩිය නම් දැම්මා ගැලවෙව්. ලෙන්ස් එහෙම බැ. වැඩ වැඩියි. ඇහරට පුරුදු වෙන්න කාලයක් යනවා. අනික මුලින්ම දාන්න පුරුදු වෙන එකත් ලේසි නැ. මට මුලින්ම දන්න පැය 4ක් ගියා. ඒ තරම් කට්ට. පුරුදු උනාම මිරර් එක නැතුම දැම්මැකි. ඔය කරදර තියෙන්නේ මාසයයි.