Lassana Flora එකෙන් refund එකක් ගන්න

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේකයි උනේ. ගිය මාසේ මං අක්කලාගේ දිහාට cake එකක් යැව්ව. Credit card එකෙන් ගෙව්වෙ. පස්සෙ Statement එක බලද්දි එකම ගාන දෙපාරක් කැපිල.

    මං ඒකෙ screenshot එක්ක mail එකක් දැම්ම. Call කරලත් කිව්ව. තාම හරියට reply එකක් නෑ.
    1623148729562.png

    Lassana Flora වැඩ කරන කවුරුහරි ඉන්නවද මේක පොඩ්ඩක් බලල දෙන්න.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බැංකුවට COMPLAIN එකක් දාල තියන්න. ලංකවේ උන්ට හොරකම හොදට පුරුදුයි .නැත්නම් සද්ද නැතිව ඉදියි.අනෙක ලංකාවේ උන්ට සල්ලි ප්‍රශ්නයක් නම් ඉක්මනට අමතක වෙනවා .හැමතිස්සෙම email එකක් දාන්න උන්ට call එකේ විස්තර ලියල එතකොට in writing තියෙනවා හැමදේම .
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    Consumer authority හරහා යන එක තමා හොඳ. නැත්තම් උන් ගණන් ගන්නේ නෑ. ලොකු ලොකු ඒව ගේම දෙනව නොදැනෙන්න. ෆොටෝ ඔක්කොම ගහල review වල දාන්න fb / ගූගල්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බෑන්ක් එකට කියපන් බං.... උන් සතියකින් විතරල චෙක් කරල රිෆන්ඩ් කරනවා.
     
    • Like
    Reactions: sami_boy and Mugen

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Bank ekata complain eka dapan ganna puluwan machan
    බෑන්ක් එකට කියපන් බං.... උන් සතියකින් විතරල චෙක් කරල රිෆන්ඩ් කරනවා.
    Email ekak dapan, Bank ekatath copy karapan. Ita passe respeonse naththan call karala kiyapan Consumer auth. complaint karanawa kiyala
    බැංකුවට COMPLAIN එකක් දාල තියන්න. ලංකවේ උන්ට හොරකම හොදට පුරුදුයි .නැත්නම් සද්ද නැතිව ඉදියි.අනෙක ලංකාවේ උන්ට සල්ලි ප්‍රශ්නයක් නම් ඉක්මනට අමතක වෙනවා .හැමතිස්සෙම email එකක් දාන්න උන්ට call එකේ විස්තර ලියල එතකොට in writing තියෙනවා හැමදේම .
    Bank ekata / cake kayanta cc dala mail ekak dala balanna
    Bank එකට mail දැම්ම ඊයේ රෑම. මේ දැන් මට call කරල කිව්ව එයාල next statement එකේදී refund එකක් දෙන්නම්, Lassana Flora එකත් එක්ක communicate කරන්න ඕනේ නෑ කියල. Thanks guys :lol:
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    Consumer authority හරහා යන එක තමා හොඳ. නැත්තම් උන් ගණන් ගන්නේ නෑ. ලොකු ලොකු ඒව ගේම දෙනව නොදැනෙන්න. ෆොටෝ ඔක්කොම ගහල review වල දාන්න fb / ගූගල්
    Hamadetama thiyena highest ma level eken prasna wisadaganna yanna one na. Genuine error ekak wenna puluwan. Bank ekata call kalama athi.un ekanhadai.ehema nounot uba kiyana widiyata balanna
     
    • Like
    Reactions: sami_boy